උතුරේ මහවිරු සැමරුම් පැවැති බවට අසත්‍ය තොරතුරු මුහුණු පොත ඔස්සේ බෙදාහැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සමාජ ක්‍රියාකාරිකයකු වන කැලුම් ජයසුමන මහතා ඇප මත මුදාහරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.Continue Reading

වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරාගේ පවුල මීට වසරකට පෙර බොහෝ දෙනෙක් අතර ජනප්‍රිය වුණේ ආදරය පිරුණු පවුලක් ලෙසින්. කල්බ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරාගේ පවුල මීට මාස කිහිපයකට පෙර බොහෝ දෙනෙක් අතර ජනප්‍රිය වුණේ ආදරය පිරුණු පවුලක් ලෙසින්. කොහොම වුණත් මේ වෙද්දි මේ පවුලේ අයගේ ජීවිතේ නොසිතූ ලෙඩ කඩා වැටුනේContinue Reading

ඉදිරි සති දෙක ඇතුළත සහල් ආනයන කිරීම සඳහා රජය පියවර නොගත් හොත් දැඩි සහල් හිඟයක් ඇති වන බව සමස්ත ලංකා සුළු හා මධ්‍ය පරිමාණ වීමෝල් හිමියන්ගේ සංගමය පවසයි. එහි සභාපති යූ. කේ. සේමසිංහ මහතා සඳහන් කළේ, මෙම ගැටලුව විසඳීම සඳහා දීර්ඝ කාලීන වැඩපිළිවලක් සකස් කිරීම රජයේ වගකීමක් බවය. “දීර්ඝ කාලීනContinue Reading

ශ්‍රී පාදස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා බව පවසමින් මුදල් රැස්කිරීමේ සංවිධානයක් පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇති බව ගෞතම ශ්‍රී පාදස්ථානාධිපති පූජ්‍ය බෙන්ගමුවේ ධම්මදින්න හිමි පවසයි. උන්වහන්සේ පවසන්නේ ‘සමනල කන්ද රසික එකමුතුව’ යැයි  සඳහන් සංවිධානයක් විසින් මෙම මුදල් රැස්කිරීම් සිදුකර ඇති බවය. “ඒ අය පරිසරය රකින්න කියලත් එක එක විදියට යෝජනා කරනවා.Continue Reading

ඉකුත් දින කිහිපයට සාපේක්ෂව අද(03 ) දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ බෝංචි හැර අනෙකුත් එළවළු වර්ග වල තොග මිල පහත වැටී ඇතැයි ආර්ථික මධ්‍යස්ථාන වෙළඳ සංගමයේ නියෝජිතයෝ පවසති. ඒ අනුව දඹුල්ල ආර්ථික වෙළඳ මධ්‍යස්ථානය තුළ අද(03 ) උදෑසන බෝංචි කිලෝවක තොග මිල රුපියල් 650 ත් 700 ත් අතර ඉහළ අගයකට අලෙවිContinue Reading

ඝාතනයට ලක්වූ පුද්ගලයෙකුගේ දේහය රැගෙන ප්‍රදේශවාසීන් පිරිසක් ඊයේ (02)  රාත්‍රියේ විරෝධතාවයක නිරත ව තිබේ. ඒ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිසක් විසින් සිදුකළ බව කියන මෙම ඝාතනයට සාධාරණයක් ඉටු කරන ලෙස ඉල්ලමින්. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ සෙල්ලකතරගම ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි අයෙකි. ඝාතනයට ලක් වූ පුද්ගලයා සිය හිතවතෙකුගේ නිවසේ රැඳි සිටියදී එහි පැමිණිContinue Reading

ඉතිහාසය නැවත නැවතත් යාවත්කාලීන වෙමින් තිබේ. ඒ කලාඔය ජාතික උද්‍යානය ආශ්‍රිතව දිවි ගෙවූ විශාලතම දළ යුගල හිමි ඇතා වන දීඝ දන්තු 1 පසුගිය 27 වැනිදා රාත්‍රියේ විදුලිසර වද්දවා අමානුෂික ලෙස ඝාතනය කිරීමෙනි. ඒ මින් පෙර මෙම ප්‍රදේශයේ දිවි ගෙවූ බරන, රේවත සහ වළගම්බා වැනි විශාල දළ ඇතුන්ට අත්වූ ඉරණමේම දිගුවක්Continue Reading

අස්වැසුම හිමි මෙන්ම මව්පියන් ආබාධිත, ළමා නිවාසවල සිටින විශේෂ හේතු මත අසරණභාවයට පත් පාසල් දරුවන් සඳහා පාසල් පොත්පත් මිලදී ගැනීම සඳහා රුපියල් 6,000ක දීමනාවක් ලබාදීමට රජය තීරණය කර තිබේ. එම තීරණය ලබන පාසල් වාරයේ සිට ක්‍රියාත්මක වෙයි. ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ අගමැතිනිය ඉදිරිපත්කළ කැබිනට් යෝජනාවට ඊයේContinue Reading

නව රජය යටතේ අස්වැසුම් දෙවන අදිරයේ අයැදුම්පත් ලබාගැනීමට සඳහා නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිටි විශාල පිරිසක් ඊයේ (02 දා) දින රැස්ව සිටින අයුරු දක්නට ලැබුණි. සති අන්ත නිවාඩුවෙන් පසු ඊයේ (02දා) දින කාර්යාල විවෘත කිරීමත් සමග විශාල පිරිසක් එකවරම මෙසේ පැමිණ ඇත. අයැදුම්පත් නිකුත් කිරීම සඳහා ඉකුත් මස 27 වැනිදාContinue Reading

බුත්තල – කතරගම පාරේ නිරන්තරව සැරිසරන රාජා හස්තියා ගැන බී.බී.සී. ලෝක සේවය ප්‍රවෘත්තියක් නිර්මාණය කර ඇත. මේ අලියා බස් රථ හා අනෙකුත් වාහන නවතා ආහාර ලබාගන්නා අයුරු එම ප්‍රවෘත්තියට පාදක වී තිබේ. ටොන් හතරක ශරීරයක් ඇති රාජා පාර වසාගෙන ආහාර ඉල්ලන පුවතට ලොව පුරා බොහෝ දෙනකු ප්‍රතිචාර දක්වා ඇත. වැඩිපුරContinue Reading