ලංකා විදුලිබල මණ්ඩලය අහෝසි කිරීමත් සමග ස්වේච්ඡා විශ්‍රාම ගැනීමේ ක්‍රමවේදය යටතේ විශ්‍රාම ඉල්ලුම් කළ පිරිසට අදියර 2ක් යටතේ වන්දි ලබාදීමට බලාපොරොත්තු වන බව වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පවසයි. එහි පළමු අදියර යටතේ මුළු වන්දි මුදලෙන් 50%ක් මහා භාණ්ඩාගාරයේ අරමුදල්වලින් ලබාදීමට කටයුතු කරන බවදContinue Reading

අලුත් අවුරුදු උත්සවයෙන් පසුව පාර්ලිමේන්තුව පළමුවරට අද (05) රැස්වීමට නියමිතව තිබේ.  කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරු 09.30ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය සඳහන් කළේය. අද සිට ලබන 8 වන දින දක්වා පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර අද දිනයේ දී කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව පනතContinue Reading

හෝමූස් සමුද්‍ර සන්ධියට ඇතුළු වීමට උත්සාහ කළ අමෙරිකානු යුද නෞකාවක් වැළැක්වීමට තමන් පියවර ගත් බව ඉරානය නිල වශයෙන් ප්‍රකාශ කර තිබේ. ඉරානය විසින් ලබාදුන් අනතුරු ඇඟවීම් නොසලකා හැරීම හේතුවෙන් ජාස්ක් (Jask) දූපත අසලදී අමෙරිකානු යුද නෞකාවට මිසයිල ප්‍රහාර දෙකක් එල්ල කළ බව එරට මාද්‍ය පවසා තිබේ. ප්‍රහාරයෙන් පසුව අදාළ යුදContinue Reading

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් සහ එහි මහලේකම් නිසාම් කාරියප්පර් යන මහත්වරු විසින් ගොනුකළ පෙත්සමක් විභාගයට ගැනීමකින් තොරව නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (04) තීන්දු කළේය. තමන් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ සාමාජිකයින් බවට පාර්ලිමේන්තුවට දැනුම් දෙන්නැයි මැතිවරණ කොමිසම වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ඔවුන් මෙම පෙත්සම ගොනු කරContinue Reading

රුපියල් 129,600 ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබාගැනීමේ චෝදනාව මත අනුරාධපුර, පණ්ඩුලගම යුද හමුදා කඳවුරේ සේවය කරන ලාන්ස් කෝප්‍රල්වරයෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගෙන ඇත්තේ දිසානායක මුදියන්සේලාගේ සජිත් සමීර දිසානායක නැමති හමුදා සේවකයාය. අල්ලස් කොමිෂන් සභාවට ලැබුණු පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනයකදී අනාවරණයContinue Reading

ඉන්ධන මිල ඉහළ යාමත් සමග ත්‍රීරෝද රථ ගාස්තුවේද යම් මිල වැඩි කිරීමක් සිදුකළ යුතු බව ජාතික ඒකාබද්ධ ත්‍රීරෝද රථ රියදුරන්ගේ හා කර්මාන්තකරුවන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් එල්. රෝහණ පෙරේරා මහතා පවසයි. ඒ මහතා පැවසුවේ පෙට්‍රල් මිලෙහි රුපියල් 12ක මිල වැඩිවීමක් සිදුව ඇති බැවින් මෙම ගාස්තු සංශෝධනය සිදුකළ යුතු බවය. ත්‍රීරෝද රථ ගාස්තුContinue Reading

හැටන් දික්ඔය බටල්ගල ප්‍රදේශයෙදි ඉකුත් (29) දින සිදු වු බස් රථ අනතුරින් බරපතල ලෙස තුවාල ලබා මහනුවර ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි තුවාලකරුවෙකු ඊයේ (02) අලුයම මිය ගිය බව හැටන් පොලීසිය පවසයි. මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ දික්ඔය වත්තේ පදිංචි 65 හැවිරිදි දෙදරු පියෙකි. ඩයගම සිට හැටන් දක්වාContinue Reading

ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් සංස්ථාව පියවර ගෙන තිබේ. ඒ අනුව ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 10කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 392ක් වේ.  සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 15කින් ඉහළ දැමීමට පියවර ගෙන ඇත.  ඒ අනුව එහි නව මිල රුපියල් 458ක් වනContinue Reading

2026, විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගීවන ඉන්දීය කණ්ඩායම නම් කර තිබේ.  හර්මන්ප්‍රිට් කෞර්ගේ නායකත්වයෙන් නම් කර ඇති මෙම සංචිතයන් ක්‍රීඩිකාවන් 15 දෙනෙකු ඇතුළත්ය.  ස්ම්‍රිති මන්දනා, ශෆාලි වර්මා, ජෙමිමාහ් රෞද්‍රිගස්, භාර්ටි ෆුල්මාලි, දීප්ති ශර්මා, රිචා ගෝෂ්, ශ්‍රී චරිනි, යස්ටිකා බාටියා, නන්දනි ශර්මා, අරුන්දදි රෙඩ්ඩි, රේණුකා සිං, කරන්ටි ගෞඩ්,Continue Reading

මාලබේ චන්ද්‍රිකා කුමාරතුංග මාවතේ පෞද්ගලික විශ්ව විද්‍යාලයක් ආසන්නයේ අපරික්ෂාකාරී ලෙස යතුරුපැදි සංදර්ශන පැවැත් වූ තරුණයින් 22ක්, එම යතුරුපැදි ද සමග කඩුවෙල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මාර්ගයේ ගමන් ගන්නා පුද්ගලයින්ට බාධා වන ලෙස තරුණයින් කණ්ඩායමක් යතුරුපැදි සංදර්ශනයක් පවත්වන බවට කඩුවෙල පොලීසියට ලද තොරතුරකට අනුව සිදු කළ වැටලීමකදී මෙම පිරිස අත්අඩංගුවටContinue Reading