ප්‍රදේශ කිහිපයක ආර්ථික මධ්‍යස්ථාන ආශ්‍රිතව එළවළු මිල ගණන් පසුගිය සතියට සාපේක්ෂව ඉහළ ගොස් ඇතැයි වාර්තා වේ. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ අද (29) බෝංචි කිලෝවක තොග මිල රුපියල් 350ත් 400ත් අතර මිලකට අලෙවි වන අතර අමුමිරිස් කිලෝවක මිල ඉහළ ගොස් ඇත්තේ රුපියල් 800ත් 900ත් අතර මිලකටය. මීට අමතරව කැරට්, ලීක්ස්, තක්කාලි ඇතුළුContinue Reading

මවගේ පාදයේ ආබාධයකට රැගෙන විත් තිබු දියර වේදනානාශකයක් පානයකළ කුඩා දරුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ. එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, පුත්තලම කල්අඩිය ප්‍රදේශයෙ පදිංචිව සිටි අවුරුද දෙකයි මාස හතක් වු එස්.ඒ.විනුක මන්දිත් නැමති දරුවන් තිදෙනෙකුගෙන් යුත් පවුලක බාල දරුවාය. ඥාති නිවසකට යාම සඳහා මව්පියන් දරුවන් තිදෙනා සුදානම් කරමින් සිටියදී කුඩා දරුවා කිසිවකුටContinue Reading

ලෝක උරුමයක් වන සීගිරියේ සංරක්ෂණ කටයුතු පුළුල් කර සංචාරක ආකර්ෂණය වැඩි කිරීම සඳහා කොරියානු අන්තර්ජාතික සහයෝගිතා ඒජන්සිය විශේෂ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට යෝජනා කර තිබේ. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පූර්ණ අනුමැතිය සහිතව මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධික්ෂණය මත යෝජිත මෙමගින් සීගිරි පර්වතයට පිවිසෙන මාර්ගය සංවර්ධනය කිරීම, විකල්ප ප්‍රවේශ මාර්ගයක් ඉදි කිරීම, සීගිරි කෞතුකාගාරය, ආපනContinue Reading

අද (29) පෙරවරුව වනවිට සහල් මෙට්‍රික්ටොන් 75,000ක් මෙරටට ආනයනය කර නිෂ්කාශනය අවසන් කර ඇති බව ශ්‍රී ලංකා රේගුවේ නවතම තොරතුරු පෙන්වා දෙයි. ඉන් මෙට්‍රික්ටොන් 32,000ක් කැකුළු සහල් වන අතර, මෙට්‍රික්ටොන් 43,000ක් නාඩු සහල් බව වාර්තා වෙයි. සහල් ආනයනය සඳහා ලබා දී තිබූ කාලය එළැඹෙන ජනවාරි මස 10 දින දක්වා දීර්ඝContinue Reading

කොකේන් මත්ද්‍රව්‍ය සමග මෙරටට පැමිණි කාන්තාවක් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ මත්ද්‍රව්‍ය පාලන ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අදාළ කාන්තාව ඝනාවේ සිට පැමිණ ඇති අතර ඇය දකුණු අප්‍රිකානු විදේශ ගමන් බලපත්‍රයක් අතැතිව අද (29) අලුයම 1.50ට පමණ කටාර් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් මෙරටට පැමිණ තිබේ. අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදුContinue Reading

“චෝලන් ” ලෝක වාර්තාවක් තැබීමට 11 හැවිරිදි පාසල් සිසුවෙක් පසුගියදා සමත් වුණි. ඒ ගම්පහ, ඉඹුල්ගොඩ ප්‍රදේශයේ පදිංචි සස්නුල සෙහන්ස නම්  සිසුවාය. ඔහු රූබික් කියුබ් 1200ක් භාවිත කරමින් ජනාධිපතිවරයාගේ රුව නිර්මාණය කොට එලෙස ” චෝලන් ” ලෝක වාර්තාවක් තැබීමට සමත් විය. සස්නුලගේ මීළඟ ඉලක්කය වන්නේ රූබික් කියුබ් එක් ලක්ෂ විසිදහසක් භාවිතContinue Reading

ලොරි රථයක පිටුපස රෝදයට යටවීමෙන් අවුරුදු 01යි මාස 10ක කුඩා දැරියක් ජීවිතක්ෂයට පත්ව තිබේ. ඊයේ (29) රාත්‍රී කාලයේදී එම අනතුර සිදුව තිබුණේ හසලක පොලිස් වසමේ ඇටබගොල්ල ප්‍රදේශයේදීය. මව හා පියා මෙම දැරියද සමඟ තම ඥාති නිවසකට ගොස් සිටියදී, නිවසෙහි තිබූ ලොරි රථයක් පණ ගන්වා ඉදිරියට ධාවනය කිරීමේදී මෙම අනතුර සිදුව ඇතිContinue Reading

සීදූව ප්‍රදේශයේ දී මීට සුළු මොහොතකට පෙර වෙඩි තැබීමක් සිදුව තිබේ. පොලීසිය පැවසුවේ එකම පවුලේ තිදෙනෙකුට මෙම වෙඩි ප්‍රහාරය එල්ලවී ඇති බවය. වෙඩි තැබීමෙන් තිදෙනෙකු තුවාල ලබා ඇති අතර ඔවුන් රෝහල් ගත කිරීමට පියවර ගෙන ඇතැයි ද වාර්තා වේ. මෝටර් රථයෙන් පැමිණි පිරිසක් විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතරContinue Reading

වයස අවුරුදු 14යි මාස 05ක්වූ දැරියක් මාපිය භාරකාරත්වයෙන් අපහරණය කොට දූෂණය කළ බව කියන ඇගේ 41 හැවිරිදි පෙම්වතා අත්අඩංගුවට ගැනීමට බදුරලිය පොලිසිය පරීක්ෂණ පවත්වයි. පියෙකු විසින් පොලිසියට කරන ලද පැමිණිල්ල අනුව මේ පිළිබඳ පරීක්ෂණ ආරම්භ කර තිබේ. ඉකුත් 25 වැනිදා මාපියන් නිවසේ නොමැති අවස්ථාවක මිතුරෙකු සමග ත්‍රිරෝද රථයකින් පැමිණ ඇතිContinue Reading

මෙරට ප්‍රධානතම අපනයන කෘෂි භෝගයක් වන කුරුඳු වගාව මගින් වසරකට ඇමරිකානු ඩොලර් මිලියන 500ක ආදායමක් උපයා ගැනීමට සැලසුම් කර ඇති බව කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි. ලංකාවේ කුරුඳු නිෂ්පාදනය වසරක මෙට්‍රික් ටොන් 25,000ක් පමණ වන අතර, ඉන් මෙට්‍රික් ටොන් 19,000කට ආසන්න ප්‍රමාණයක් අපනයනය කරනු ලබයි. කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ජනකContinue Reading