සැත්කම්වලදී මව්වරුන් පිරිසක් වඳභාවයට පත් කරන ලදැයි කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය මොහොමඩ් සාෆි ශියාබ්දීන් මහතාට එල්ල වී තිබූ චෝදනාවලට අදාළ නඩුවෙන් ඔහු නිදොස් කොට නිදහස් කිරීමට කුරුණෑගල ප්‍රධාන මහෙස්ත්‍රාත් බන්දුල ගුණරත්න මහතා ඊයේ (06දා) නියෝග කළේය. සාෆි නිසාම්දීන් වෛද්‍යවරයාට එරෙහිව ගොනුකර තිබූ චෝදනා සාධාරණ සැකයෙන් තොරව ඔප්පු කිරීමට පැමිණිලි පාර්ශ්වයContinue Reading

ලග්ගල පොලිස් වසමේ හත්තොට අමුණ ප්‍රදේශයේදී පතලක වැඩකරමින් සිටි පුද්ගලයකු මතට පස් කණ්ඩියක් කඩා වැටී ඔහු ජීවිතක්ෂයට පත්ව තිබේ. පොලීසිය පැවසුවේ ඊයේ (06) සවස එම අනතුර සිදුව ඇති අතර මියගිය පුද්ගලයා අවුරුදු 40ක් වූ හත්තොට අමුණ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.  මියගිය පුද්ගලයා ඇතුළු තවත් පුද්ගලයින් සිව්දෙනෙකු පුද්ගලික ඉඩමක මැණික් පතලක් හාරමින් සිටියදීContinue Reading

ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා ජන­පති කර­වී­මට තරම් සුදුසු අයකු නොවන ලෙසින් සමා­ජයේ මත­යක් නිර්මා­ණය කිරීම සඳහා අසත්‍ය ලිපි­යක් සකස් කර එය සමාජ මාධ්‍ය­යට මුදා­හැ­රියේ යැයි කියන සිද්ධි­ය­කට අදාළ සැක­ක­රු­වන් වහාම අත්අ­ඩං­ගු­වට ගන්නා ලෙස කොළඹ ප්‍රධාන මහේ­ස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තු­වට (06) නියෝග කළේය. මෙම සිද්ධි­යට අදා­ළව අප­රාධContinue Reading

අද (06) පස්වරු 4:00 සිට හෙට (07) පස්වරු 4:00 දක්වා බලපැවැත්වෙන පරිදි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් ප්‍රදේශ කිහිපයකට පූර්ව නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදනයක් නිකුත් කර තිබේ.  ඒ අනුව කෑගල්ල දිස්ත්‍රික්කයේ දැරණියගල, රුවැන්වැල්ල, දෙහිඹ්විට, යටියන්තොට, කෑගල්ල, ගලිගමුව, බුලත්කොහුපිටිය, වරකාපොළ සහ අරණායක යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මෙන්ම රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර, කුරුවිටContinue Reading

විදේශ සේවය සඳහා දේශපාලන පදනම මත පත්කර ඇති නිලධාරීන් ට දෙසැම්බර් 01 වනදා වනවිට නැවත දිවයිනට පැමිණෙන ලෙස දැනුම්දී ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.   කැබිනට් තීරණ දැනුම්දීම සඳහා පැවති මාධ්‍ය හමුව අමතමින් ඒ මහතා පැවසුවේ තානාපති සේවයෙන් පහළ වෙනත් නිලතල සඳහා සෘජුවම මන්ත්‍රීවරුන්ගේ සහ ඇමතිවරුන්ගේContinue Reading

වෛද්‍ය ෂියාබ්දීන් මොහොමඩ් සාෆි මහතාට එරෙහිව කුරුණෑගල මහෙස්ත්‍රාත් අධිකරණයේ පවරා තිබූ නඩුව නිෂ්ප්‍රභ කිරීමට එම මහෙස්‌ත්‍රාත්වරයා අද (06) නියෝග කළේය. ඒ නීතිපති ගේ උපදෙස් අනූවය. එහිදී නීතිපතිවරයා උපදෙස් දී ඇත්තේ ප්‍රමාණවත් සාක්ෂි නොමැති බැවින් එම නඩුව නිෂ්ප්‍රභ කරන ලෙසයි.Continue Reading

ගාලු මුවදොර පිටිය විවිධ සාමාජ ක්‍රියාකාරකම් සඳහා ලබාදීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි. ඊයේ (05) පැවති කැබිනට් මණ්ඩල හමුවේදී එම තීරණය ගත් බව ඒ මහතා පැවසීය. ශ්‍රී ලංකා වරාය අධිකාරියේ පරිපාලිත සමාගමක් වන ශ්‍රී ලංකා වරාය කළමනාකරණ හා උපදේශක සේවා පුද්ගලික සමාගමේ කළමනාකරණයContinue Reading

අප්‍රිකානු සූකර උණ රෝග තත්ත්වය හේතුවෙන් නිකුත් කළ ගැසට් නිවේදනයේ පනවා තිබූ නීති ලිහිල් කරමින් නව ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට පියවර ගෙන ඇති බව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි. එහි අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය හේමාලි කොතලාවල මහත්මිය සඳහන් කළේ, ඒ අනුව නිරෝගී සතුන් ප්‍රවාහන කිරීම සඳහා අවසර ලබා දී ඇතිContinue Reading

සමාජ මාධ්‍ය ඔස්සේ සම්බන්ධ වී නිරුවත් ඡායාරූප ගෙන්වාගෙන අන්තර්ජාලයේ ප්‍රචාරයට කරන බවට පවසා බලෙන් මුදල් ලබාගත් සැකකරුවෙකු පරිගණක අපරාධ විමර්ශන වයඹ පළාත් ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පිරිමි පුද්ගලයෙකු සමඟ සමාජ මාධ්‍ය ඔස්සේ සම්බන්ධ වෙමින් සංවාද ගොඩ නඟා ගනිමින් නිරුවත් ඡායාරූප හා වීඩියෝ ලබා ගෙන එම ඡායාරූප හා වීඩියෝContinue Reading

ජනාධිපතිවරයාගේ රුව සහිත ව්‍යාජ රුපියල් 5,000ක නෝට්ටුවක් සමාජ මාධ්‍යයට එක් කළ සැකකරු නොවැම්බර් 11 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කැස්බෑව මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා ඒ බව පැවසීය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අදාළ සැකකරුව ඉකුත් 04 වනදා අත්අඩංගුවට ගෙන තිබුණි. සැකකරු අවුරුදුContinue Reading