සුරාබදු දෙපාර්තමේන්තුවේ වසර 120ක ඉතිහාසය තුළ ලද ඉහළම ආදායම වන රුපියල් බිලියන 200 (කෝටි 20,000) ඉක්මවූ මුදලක් මේ වන විට උපයා ගැනීමට එම දෙපාර්තමේන්තුව සමත් වී තිබේ. 2024 වර්ෂයේ සුරාබදු දෙපාර්තමේන්තුවෙන් අපේක්ෂිත ආදායම රුපියල් බිලියන 232ක් වූ අතර, එම ඉලක්කයෙන් ඉකුත් නොවැම්බර් 30 වන විට මෙම බිලියන 200ක ආදායම රැස්Continue Reading

පාලන මිල ඉක්මවා සහල් අලෙවි කිරීම, මිල ප්‍රදර්ශනය නොකිරීම, සහල් සඟවා තැබීම යන චෝදනා යටතේ වෙළෙඳසල් 50ක හිමිකරුවන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන් මහතා ඊයේ (11දා) පැවසීය. ඔවුන් සියලු දෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පාලන මිලට වැඩියෙන් සහල් අලෙවි කරන වෙළෙඳසල් සොයාContinue Reading

හෙරොයින් කිලෝග්‍රෑම් 05ක්, අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1.6ක් සහ එක්ස්ටසි මත්පෙති 800ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු කහතුඩුව ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ එහි වටිනාකම රුපියල් මිලියන 130ක් පමණ වන බවය. මේ අතර අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 02යි මිලිග්‍රෑම් 100ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු බොරැල්ල, වනාතමුල්ලContinue Reading

අසනීප තත්ත්වයක් හේතුවෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. කේ. ශිවාජිලිංගම් මහතා කොළඹ පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයකට ඇතුළත් කොට ඇති බව ඔහුගේ ඥාතීහූ පවසති. දෙමළ ජාතික පක්ෂයේ ප්‍රධාන ලේකම් ධූරය දරන ඔහු දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරමින් 2004 වසරේ පාර්ලිමේන්තුවට තේරී පත් විය.Continue Reading

පොලිස් නිලධාරියෙකු ලෙස පෙනී සිටිමින් සැකකරුවෙකු මුදාගැනීම සඳහා දුරකථන ඇමතුම් ලබා දුන් සැකකරුවෙකු අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගෙන තිබේ. පසුගිය 06 වනදා එම සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණේ මුල්ලේරියාව, කැලණිමුල්ල ප්‍රදේශයේදීය. සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10 මිලිග්‍රෑම් 400ක් පොලිස් භාරයට ගෙන ඇත. පසුගිය 01 වනදාContinue Reading

ශ්‍රී ලංකාවේ ඉහළම පෙළේ රාජ්‍ය ආයතන දොළහක අවංකම රාජ්‍ය නිලධාරීන් සඳහා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මගින් පිදෙන සම්මානය මෙවර රේගු අධිකාරි අරුණ ශාන්ත අමරසිංහ මහතාට හිමිවිය. වසර 25කට අධික කාලයක සිට නිකළැල් සේවයක නිරත වී සිටින අරුණ ශාන්ත අමරසිංහ මහතා මීට පෙරද මේ ආකාරයට අවංක රාජ්‍ය සේවය වෙනුවෙන්Continue Reading

හාලිඇල උනුගොල්ල බංගලාවක් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා අල්ලාගෙන ඇති බවත් ඔහුව ඉන් වහාම ඉවත් කරන ලෙසට උනුගල්ල වතු පාලනාධිකාරියට දැනුම්දුන් බවත් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පැවසීය. වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යා සමන්ත විද්‍යාරත්න මහතා මේ බව සඳහන් කළේ අද (10) පැවැති බදුල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදීය. වඩිවේල්Continue Reading

ක්ලබ් වසන්ත ඝාතනයේ සැකකරුවන් 8 දෙනෙකු දැඩි ඇප කොන්දේසි මත මුදා හැරීමට හෝමාගම මහාධිකරණ විනිසුරු මොහොමඩ් ඉර්ෂඩීන් මහතා අද (10) නියෝග කළේය. එහිදී සැකකරුවන් 08 දෙනාට එක් අයෙකුට රුපියල් ලක්ෂය බැගින් වූ මුදල් ඇපයක් සහ ශරීර ඇප දෙක බැගින් නියම කර තිබුණි. මෙම සැකකරුවන් 08 දෙනාට විදේශ ගමන් තහනම් කරමින්Continue Reading

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පත් කර තිබේ.Continue Reading

පරාටේ නීතිය ක්‍රියාත්මක වීම අත්හිටුවීම තවදුරටත් දීර්ඝ කිරීමට රජය තීරණය කර තිබේ. අද (10) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසා සිටියේ, ඒ අනුව 2025 වසරේ මාර්තු මස 31 වනදා දක්වා එම කාල සීමාව දීර්ඝ කළ බවය. කුඩා හාContinue Reading