මරු වෙස්ගත් පැන්සලක් දරුවාගේ පණනල අරන් ගිහින්
යාපනයේ, පේදුරුතුඩුව, තිරුමාල්පුරම්, වල්ලිපුරම් ප්‍රදේශයේ වයස අවුරුදු තුනහමාරක කුඩා දරුවකු අනාරක්ෂිත ළිඳකට ඇද වැටීමෙන් පෙරේදා (5 දා) සවස මියගොස් තිබේ. මෙම දරුවා පැන්සලක් සමග සෙල්ලම් කරමින් සිටියදී හදිසියේම නිවස අසල වූ අනාරක්ෂිත ළිඳට එම පැන්සල වැටී තිබේ. එම පැන්සල අහුලා ගැනීමට ළිඳට පාත් වූ දරුවා එයට වැටීමෙන් පසුව දියේ ගිලීContinue Reading











