පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ චැනල් ෆෝ නාලිකාව ඉදිරිපත් කළ ආන්දෝලනාත්මක වාර්තා වැඩසටහන ඔස්සේ මෙරට බුද්ධි අංශවලට පදනම් විරහිත චෝදනා නැගීමට වත්මන් රජයේ ප්‍රබල තනතුරක් දරන නිලධාරියෙකු සහාය වී ඇති බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පවසයි. අදාළ වාර්තා වැඩසටහනේ ඇතුළත් කරුණු පිළිබඳ සොයාබැලීමට පත්කළ විශ්‍රාමික ශ්‍රෙෂ්ඨාධිකරණ විනිසුරුContinue Reading

බස්නාහිර පළාතේ පළමුවරට වාර්තා වූ අප්‍රිකානු සූකර උණ රෝග තත්ත්වය මේ වනවිට ඌව, උතුරු සහ වයඹ පළාත්වලින් ද වාර්තා වී ඇති බව බස්නාහිර පළාත් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ කේ. කේ. සරත් මහතා පවසයි. අද දෙරණ BIG FOCUS වැඩසටහනට එක් වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය. මෙම සූකරContinue Reading

කොළඹ – මීගමුව ප්‍රධාන මාර්ගයේ මාර්ග නීති උල්ලංඝනය කරමින් මුදල් ඔට්ටු මත ත්‍රී රෝද රථවලින් රේස් පැදවූ පිරිසක් වත්තල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. වත්තල පොලීසියට ලද තොරතුරක් මත අද (28) අලුයම මෙම පිරිසව අත්අඩංගුවට ගෙන ඇත. මෙහිදී ත්‍රී රෝද රථ 09ක් සහ රියදුරන් 09 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. රියදුරන්Continue Reading

කුඹුක්ගැටේ – බන්නැක්ගම නැලව මාර්ගයේ කුඹුක්වැව ප්‍රදේශයේ සිදු වූ අනතුරකින් තරුණයෙකු මියගොස් තිබේ. ඊයේ (27) පස්වරුවේ මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි. මියගොස් ඇත්තේ නෙරියාව, කුඹුක්ගැටේ ප්‍රදේශයේ පදිංචිව සිටි 19 හැවිරිදි තරුණයෙකි.  බන්නැක්ගම දෙස සිට නැලව දෙසට ධාවනය වූ යතුරුපැදියක් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි තවත් යතුරුපැදියක මුහුණට මුහුණ ගැටීමෙන් මෙමContinue Reading

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාගේ බිරිඳට අයත් බව කියන මිරිහාන ඇඹුල්දෙණිය ශාලාව පාරේ තෙමහල් නිවසක තිබී අංක තහඩු නොමැති සුඛෝපභෝගි මෝටර් රථයක් මිරිහාන පොලිසිය මගින් පෙරේදා (26දා) අත්අඩංගුවට ගෙන ඇත. පොලිස් මූලස්ථානයේ ස්ථාපිත කර ඇති 1997 අංකයට ලැබුණු තොරතුරක් මත මෙම වාහනය සොයාගෙන ඇත. හිටපු රාජ්‍ය ඇමැති ලොහාන් රත්වත්තේContinue Reading

රට තුළ පවතින සහල් සහ වී තොග සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සකස් කළ වාර්තාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත හෙට (28) භාරදීමට නියමිතව තිබේ. කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම් එම්.පී.එන්.එම්. වික්‍රමසිංහ මහතා පවසා සිටියේ, අදාළ වාර්තාව සකස් කිරීම සඳහා මේ වන විට කටයුතු කරමින් සිටින බවය. ජනාධිපතිවරයාගේ උපදෙස් මත ඊයේContinue Reading

බස්නාහිර පළාතේ, ගම්පහ දිස්ත්‍රික්කයෙන් පළමුවරට ඌරන් ආශ්‍රිතව වාර්තා වූ ප්‍රජනන හා ශ්වසන රෝගය අප්‍රිකානු සූකර උණ රෝග තත්ත්වය බවට තහවුරු වී තිබේ. සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ ක්ෂේත්‍රයෙන් ලබාගන්නා ලද නව සාම්පල පරීක්ෂා කිරීමේ දී සාම්පල කිහිපයකින් ඒ බව තහවුරු වී ඇති බවය. පසුගිය කාලContinue Reading

මෙරට මුහුදු සීමාවන් උල්ලංඝනය කරමින් ධීවර කටයුතු කළ ඉන්දීය ධීවරයින් 12 දෙනෙකු ඇතුළුව ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගෙන තිබේ. ඒ අද (27) යාපනය පේදුරුතුඩුවට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී ය.  නාවික හමුදා භාරයට ගත් ධීවරයන් සහ යාත්‍රාව කන්කසන්තුරය වරාය වෙත රැගෙන විත් ඇති අතර ඉදිරි නීතිමය කටයුතුContinue Reading

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ බලය ලබා ගැනීමට ජාතික ජන බලවේගය පක්ෂය ඊයේ පැවති ඡන්ද විමසීමේදී සමත් විය.ඒ අනුව ඡන්ද 17,295ක් ලබා සභික ධූර 15ක් එම පක්ෂය ලබා ගත්තේය.සමගි ජන බලවේගය ඡන්ද 7,924ක් ලබා සභික ධූර 06ක් ද ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඡන්ද 3,597ක් ලබා සභික ධූර 03ක් ද පොදු ජනContinue Reading

මහ මැතිවරණයේ අත්පත්‍රිකා බෙදමින් සිටි කාන්ති කොඩිකාර මහත්මියට පහරදීමේ සිද්ධියක් වාර්තා වෙයි. මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඉදිරිපත්වී සිටින උපාලි කොඩිකාර මහතාගේ බිරිඳට වන කාන්ති කොඩිකාර මහත්මිය මෙම ප්‍රහාරයට ලක්වී ඇත්තේ ඊයේ (25) පස්වරුවේ පන්නිපිටිය ප්‍රදේශයේදීය.  සිය සැමියාගේ ඡන්ද ප්‍රචාරණ කටයුතුවලට එක්වී ගෙයින් ගෙට ගොස් සිටියදී ඇයට මෙම ප්‍රහාරය එල්ලවී තිබේ.Continue Reading