සහල් දෙන්නේ අත්‍යාවශ්‍යම අයට විතරයි – සතොස සභාපති
සතොස ආයතනයෙන් සහල් කිලෝ පහක සීමාවක් පනවා ඇත්තේ අවශ්‍යම අයට පමණක් පැමිණ රැගෙන යාමට බව සතොස සභාපති සමිත පෙරේරා මහතා සඳහන් කරයි. නාඩු සහල් රුපියල් 220ක පාලන මිලට එසේ ලබාදෙන බවත් සීමා නොකළහොත් තොග වෙළෙඳුන් පැමිණ එම මිලට ලබාගෙන නැවත රුපියල් 235-240 වැනි වැඩි මිලකට විකුණනු ඇති බවද හෙතෙම කියාContinue Reading











