තාවකාලික පාලම් ඉදිකිරීමට පියවර
පසුගිය දින කිහිපය තුළ පැවති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මාර්ග සහ පාලම් කිහිපයකට හානි සිදුව ඇති බව මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එස්. පී. එම්. සූරියබණ්ඩාර මහතා පවසයි. විශේෂයෙන්ම උතුර, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල මාර්ග රැසකට දැඩි ලෙස හානි සිදුව ඇති බව ඔහු පැවසීය. කොළඹ – රත්නපුර – වැල්ලවායContinue Reading











