දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගු කෙරේ
ප්‍රදේශ රැසක පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගු කර තිබේ. ඒ අනුව අද (27) රාත්‍රියේ කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වීමට නියමිතව තිබු රාත්‍රී තැපැල් දුම්රිය සහ බදුල්ලේ සිට කොළඹ කොටුව බලා ගමන් කිරීමට නියමිතව තිබු තැපැල් දුම්රිය අවලංගු කිරීමට තීරණය කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුවContinue Reading











