තුන්කොන් පෙම මිනී මරයි
තණමල්විල, හම්බෙගමුවේ සිට කොස්ලන්ද ප්‍රදේශයේ කැලෑවක් තුළට රැගෙන ගොස් 35 හැවිරිදි පුද්ගලයකුගේ ගෙල කපා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු හා සැකකාරිය ලබන මස 05 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස බණ්ඩාරවෙල මහෙස්ත්‍රාත් වරයා පෙරේදා (23 දා) නියම කළේය. මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ හම්බෙගමුව, සූරියගොඩ ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි කාන්තාවකContinue Reading











