දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් දින කිහිපයක සිට බොහෝ ප්‍රදේශවලට තවදුරටත් වැසි ඇදහැලෙමින් පවතී.  එමෙන්ම බදුල්ල, ගාල්ල, කෑගල්ල, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්ක සඳහා නිකුත් කර ඇති නාය යෑම් විමසිලිමත් නිවේදන තවදුරටත් ක්‍රියාත්මක බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දැනුම් දී තිබේ. ගතවූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය අම්පාර දිස්ත්‍රික්කයේ අක්කරෙයිපත්තුවContinue Reading

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැඩබලන ලේකම්වරිය ලෙස එම අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ලෙස කටයුතු කළ වත්සලා ප්‍රියදර්ශනි මහත්මිය පත්කර තිබේ. මෙතෙක් එම ධුරයේ කටයුතු කරනු ලැබුවේ විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාය.Continue Reading

අයිස් හා කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් සමග මෙරට බහුදින ධීවර යාත්‍රාවක්, සැකකරුවන් 5 දෙනෙකු සමග මාලදිවයින් වෙරළ ආරක්‍ෂක බළකාය මඟින් ඊයේ (23) අත්අඩංගුවට ගෙන ඇති බව නාවික හමුදාව පවසයි. අත්අඩංගුවට පත් වූ මෙම බහුදින ධීවර යාත්‍රාවේ අයිස් මත්ද්‍රව්‍ය කි.ග්‍රෑ. 344ක පමණ තොගයක් සහ කොකේන් මත්ද්‍රව්‍ය කි.ග්‍රෑ. 124ක පමණ තොගයක් තිබී සොයාගෙනContinue Reading

මීගමුව මුන්නක්කරෙයි කළපු ප්‍රදේශයේ දී ඔරුවක් බෝට්ටුවක ගැටී සිදු වූ අනතුරකින් දෙදෙනෙක් දියේ ගිලී අතුරුදන් වී තිබේ. පොලීසිය පැවසුවේ අද (24) පෙරවරුවේ මෙම අනතුර සිදුව ඇති බවයි. පුද්ගලයින් 7 දෙනෙනෙකු දියේ ගිලී ඇති අතර එයින් 5 දෙනෙකු දිවි බේරාගෙන ඇත. මෙලෙස දියේ ගිලී අතුරුදන් ව ඇත්තේ 50 හැවිරිදි පියා සහContinue Reading

වික්ටෝරියා ජලාශයට පැන පාසල් සිසුවියක් සිය දිවි හානිකරගෙන තිබේ. පොලීසිය ප්‍රකාශ කළේ අදාළ සිසුවිය තවත් මිතුරියක් සමග ඊයේ (23) දහවල් එම ජලාශයට පැන ඇති බවය. දියේ ගිලුණු සිසුවියන් දෙදෙනාගෙන් එක් අයෙකු දිවි බේරාගෙන ඇති අතර අතුරුදන් වූ අනෙක් සිසුවියගේ මළසිරුර ඊයේ පස්වරුවේ සොයාගෙන තිබේ. මියගොස් ඇත්තේ 17 හැවිරිදි තෙල්දෙණිය, පූඩලුඋයනContinue Reading

උත්සව සමය වෙනුවෙන් එළැඹෙන 15 වැනිදා සිට දිවයින පුරා වැටලීම් සහ විමර්ශන ක්‍රියාත්මක කිරීමට පාරිභෝගික සේවා අධිකාරිය පියවර ගෙන තිබේ. එම අධිකාරියේ පාරිභෝගික කටයුතු හා තොරතුරු අධ්‍යක්ෂ අසේල බණ්ඩාර මහතා පැවසුවේ ඒ සඳහා විශේෂ වැඩපිළිවෙළක් මේ වන විට සකස් කර ඇති බවය. ඒ අනුව උත්සව සමයේදී කල් ඉකුත් වූ සහContinue Reading

මැතිවරණ කොමිෂන් සේවා සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ අම්බලන්ගොඩ පෝරඹ පිහිටි නිවස සොරුන් බිද ගෘහ භාණ්ඩ රන් භාණ්ඩ රැසක් පැහැරගෙන ගොස් ඇති බව අම්බලන්ගොඩ පොලීසිය කියයි. මෙම නිවස සොරුන් බිද ඇත්තේ තෙවැනි වරට බවද පොලීසිය කියයි. අම්බලන්ගොඩ පෝරඹ නිවසේ මේ දින කිහිපයේම මහින්ද දේශප්‍රිය මහතා නොසිටි බවත් ඊයේ (23)Continue Reading

මීගහකිවුල පිටමාරුව ප්‍රධාන මාර්ගයේ රෝබේරිය ශ්‍රී නාගාරාම කෝවිල අසලදී මාර්ගයේ ගමන්ගත් පෞද්ගලික බස් රථයකට යට වීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි මඩුල්සිම පොලිසිය පවසයි. සිද්ධියෙන් මියගොස් ඇත්තේ කළුගහකදුර ඇල්ලන්දේ පදිංචි වයස අවුරුදු 62ක කාන්තාවකි. මාර්ගයේ ගමන් ගනිමින් තිබූ බස් රථය මගීන් බැස්සවීම සඳහා රෝබේරිය ශ්‍රී නාගාරම කෝවිල අසල නවත්වා යළි ධාවනයContinue Reading

නීතිවිරෝධීව මෙරටට රැගෙන එන ලද දුම්වැටි තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ ගුවන්තොටුපොළ ඒකකයේ නිලධාරීන් විසින් ඊයේ (23) මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. ඩුබායි සිට මෙරටට පැමිණි ගුවන් යානයකින් සැකකරු පැමිණි ඇති අතර ඔහු සතුව තිබී දුම්වැටි 59980ක් සොයාගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරු කොට්ටාව ප්‍රදේශයේ පදිංචි  25Continue Reading

උතුරු, උතුරු-මැද, නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් අද (24) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවය. නැගෙනහිර සහ ඌවContinue Reading