නිවසක් කොල්ලකෑ සැකකරුවෙක් අත්අඩංගුවට
අපරාධ නිවාරණ රාජකාරියේ යෙදීසිටි ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් ගල්කිස්ස, බඩෝවිට පාලම අසල සිදුකළ වැටලීමකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත. සැකකරු වයස අවුරුදු 29ක් වන බඩෝවිට ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, ඔහු අත්අඩංගුවට පත්වන විට අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 12යි මිලිග්‍රෑම් 150ක්ද සිය සන්තකයේ තබාගෙන සිටි බව පොලීසිය පවසයි. මෙමContinue Reading











