තරුණයෙකුට දිවි අහිමි කළ අනියම් පෙම
කොස්ලන්ද පොලිස් වසමේ හාමුදුරුකන්ද ප්‍රදේශයේ ඊයේ (22) පුද්ගලයෙකු ඝාතනය කර තිබූ බව පොලීසිය පවසයි. මේ සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීමේදී තණමල්විල ප්‍රදේශයේ පුද්ගලයෙකු මේ මස 18 වන දින සිට අතුරුදහන්ව ඇති බවට තණමල්විල පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබී ඇත. ඒ අනුව සිදුකරනු ලැබූ විමර්ශනයේදී එලෙස අතුරුදහන්ව ඇත්තේ ඝාතනයට ලක් වූ පුද්ගලයා බවත්, ඔහුContinue Reading











