කොළඹට වරාය තුළ නැංගුරන් දමා තිබූ භාණ්ඩ ප්‍රවාහන නෞකාවක අද අලුයම ගින්නක් ඇති වී පුපුරා යාමක් ද සිදුවී ඇති බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය උසස් නිලධාරියෙක් පැවසීය. එහිදී ක්‍රියාත්මක වූ වරාය ගිනි නිවන ඒකකය ඇතුළු වරාය කාර්ය මණ්ඩලය ගින්න පාලනය කර නිවාදැමීමට සමත් වූ බවත් ගින්න නිවා දැමීමට නොහැකිව පැතිරContinue Reading

සමගි ජනබලවේගය සභාපති ධුරයෙන් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ඉල්ලා අස්වීම හේතුවෙන් එම ධුරයට පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකිර් මාකර් මහතා පත්වීමට නියමිතය. ඒ අනුව ඒ මහතා එම ධුරය සඳහා ඉදිරියේදී නම් කිරීම සිදුවන අතර සජබ පක්ෂ සම්මේලනයකදී එය නිල වශයෙන් යෝජනා කොට ස්ථිර කර ගැනීම සිදුවනු ඇත. මේ අතර ශ්‍රේෂ්ඨාධිකරණContinue Reading

මත්ද්‍රව්‍ය පානය කිරීම සඳහා සතියකට තිරෝද රථ දහයක් කොල්ල කන බව කියන සහෝදරයන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව මට්ටක්කුලිය පොලිසිය පවසයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු විසිදෙක සහ විසිහතර වයස්වල පසු වන නවගමුව ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකු බව පොලිසිය පවසයි. මෙම සැකකරුවන් දෙදෙනා අතුරුගිරිය නවගමුව, කඩුවෙල බියගම, දොම්පේ යන ප්‍රදේශවල ත්‍රීරෝද රථContinue Reading

අනතුරට ලක්ව තුවාල ලබා රෝහලට රැගෙන එමින් සිටි රෝගියා සමග පැමිණි යුද හමුදා සැරයන්වරයකු 1990 සූව සැරිය ගිලන් රථයේ සෞඛ්‍ය සාහිකාවට ලිංගික අතවර කර, පොලිස් මුර පොලේ නිලධාරියාට හා රෝහල් කාර්ය මණ්ඩලයට තර්ජනය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බව හොරණ මූලස්ථාන පොලිසිය කියයි. හොරණ කඳන බැල්ලපිටිය ප්‍රදේශයේ සිදුවූ අනතුරකින්Continue Reading

ඔක්තෝබර් මාසය දක්වා දිනකට ගුවන්ගමන් බලපත්‍ර දහසක් පමණක් නිකුත් කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසයි. අද (09) කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා සඳහන් කළේ, ඔක්තෝබර් මාසයේ සිට ඊ ගුවන්ගමන් බලපත්‍රය නිකුත් කරන බවය. “අවුරුදු 23ක් එකම සපයන්නෙකුගෙන් නැවත නැවත ඇණවුම් කළා. මේ වතාවෙත් නැවත ඇණවුමක් ආවා. මමContinue Reading

යුද හමුදාපතිවරයා ලෙස යුද්ධය අවසන් කරන්නේ යැයි කළ පොරොන්දුව ඉටුකළා මෙන්ම ජනාධිපතිවරයා බවට පත්වී රට වෙලාගෙන සිට දූෂණය සහ විනය කඩා වැටීමෙන් මුදා ගන්නා බවත් වර්තමාන පාර්ලිමේන්තුවට රට පත්ව සිටින අවාසනාවන්ත තත්වයෙන් ගලවා ගැනීමේ හැකියාවක් නොමැති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්මාෂල් සරත් ෆොන්සේකා මහතා අද (9) පැවසීය. ජනාධිපතිවරණයේදී ස්වාධීන අපේක්ෂකයෙක් ලෙසContinue Reading

ජනාධිපතිවරණයේ නාමයෝජනා භාරගන්නා දිනයේ දී මැතිවරණ කොමිසමේ ආරක්ෂාව සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේදී සාකච්ඡාවක් පවත්වා තිබේ.  ඒ, කොළඹ දිස්ත්‍රික්කයේ ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරීන් සහ මැතිවරණ කොමිසමේ නිලධාරීන් අතරය. මේ අතර මැතිවරණ නීති හා මාධ්‍ය උපමාන බලාත්මක කිරීම පිළිබඳ වැඩමුළුවක් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (09) පෙරවරුවේ පැවැත්වුණි. මෙහිදි අදහස් දක්වමින් මැතිවරණ කොමිෂන් සභාවේ නියෝජ්‍යContinue Reading

ලංකා සතොස ආයතනය විසින් අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක මිල අඩුකර තිබෙනවා. ඒ අනුව සුදු සීනි, කීරි සම්බා, ආනයනික අර්තාපල්, සුදු කව්පි, ඉන්දියානු ලොකු ලූනු, මුං ඇට, රතු කව්පි, රතු පරිප්පු, වියළි මිරිස් ඇතුළු භාණ්ඩ කිහිපයක මිල මෙලෙස අඩු කර ඇති බවයි සඳහන් වෙන්නේ.Continue Reading

ICC මගින් එළිදැක්වූ නවතම ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායම එම ශ්‍රේණිගත කිරීම්වල එක් ස්ථානයක් ඉදිරියට පැමිණීමට සමත්වී තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායම නවතම ශ්‍රේණිගත කිරීම් අනුව 6 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇති බවයි සඳහන් වෙන්නේ. පසුගියදා ඉන්දියාව සමග පැවති එක්දින තරගාවලිය තරග 2-0Continue Reading

තමන්ගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කිරීමට සමගි ජන බලවේගය ගත් තීරණයට එරෙහිව ඇමැතිවරුන් වන හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර ගොනු කළ පෙත්සම් දෙකක් සම්බන්ධයෙන් වන තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණයේදී අද (09) ප්‍රකාශ කිරීමට නියමිතය. පක්ෂයේ විනය කඩ කිරීමේ චෝදනාවලට තමන් වරදකරුවන් වී ඇති බැවින් පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට තීරණය කළ බව සඳහන් කරමින් ඔවුන්ගේContinue Reading