පොලිස් ප්රහාරයකින් සිසුවෙක් රෝහලේ ?
පයාගල පොලීසියේ රථවාහන අංශ නිලධාරීන් අමානුෂික ලෙස පහරදුන් බව පවසමින් 16 හැවිරිදි පාසල් සිසුවෙකු රෝහල්ගත කර ඇති බව කළුතර නාගොඩ ශික්ෂණ රෝහල් ප්‍රකාශකයෙකු පැවසීය. මෙලෙස රෝහල්ගත කර ඇත්තේ පයාගල මලේගොඩ ප්‍රදේශයේ පදිංචි තරුෂ ජිනාල් නමැති පාසල් සිසුවෙක් බව පොලීසිය පවසයි. රෝහල්ගත කර ඇති සිසුවා මිතුරෙකු සමග ඊයේ (07) පස්වරුවේ පියාටContinue Reading










