ඉදිරි ජනාධිපතිවරණයේදී සමස්ථ ලංකා මහජන කොංග්‍රසය සහාය ලබාදෙන අපේක්ෂකයා ලබන 14 වැනිදා ප්‍රකාශයට පත්කිරීමට තීරණය කර තිබේ. පක්ෂ නායක රිෂාඩ් බදියුදීන් මන්ත්‍රිවරයා සඳහන් කළේ, පක්ෂයේ උත්තරීත මණ්ඩල රැස්වීමේ දී මෙම තීරණය ගත් බවය.Continue Reading

ජනාධිපතිවරණය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමට ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා. මැතිවරණ කොමිෂන් සභාව පවසන්නේ මේ වනවිට පැමිණිලි 121ක් වාර්තා වී ඇති බවයි එම සියලු පැමිණිලි මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ සිද්ධීන්වලට අදාළව ලැබුණු ඒවා බවයි මැතිවරණ කොමසාරිස්වරයා නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.  ජාතික මැතිවරණ පැමිණිලි කලමනාකරණ මධ්‍යස්ථානය වෙත පැමිණිලි 80ක්Continue Reading

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පවසනුයේ දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී තැනින්තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවය.  නැගෙනහිර, ඌව සහ උතුරු පළාත්වල ඇතැම් ප්‍රදේශවලටContinue Reading

අද (06) රාත්‍රී කාලයේදී ජා-ඇළ පොලිස් වසමේ මාකවිට ප්‍රදේශයේදී පුද්ගලයෙකු ඉලක්ක කර වෙඩිතැබීමක් සිදුකර තිබේ. පොලීසිය සඳහන් කළේ වෙඩිතැබීමෙන් පුද්ගලයෙකු තුවාල ලබා ඇති අතර වෙඩිකකරුවන් පළාගොස් ඇති බවය. වෙඩිවැදී ඇත්තේ 43 හැවිරිදි කඩවත ප්‍රදේශයේ පදිංචිකරුවෙකුටය. ඔහු ගම්පහ රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවෙයි.Continue Reading

දෙමටගොඩ දුම්රිය අංගනයේ අතුරුදන් වී සිටි සේවකයාගේ සිරුර සොයාගෙන තිබේ. ඒ, එම අංගනය පරිශ්‍රයේ අනාරක්ෂිත ළිඳක තිබීයදී ය.Continue Reading

රාජ්‍ය සේවයෙහි පවතින විශ්‍රාම වැටුප් විෂමතා ඉවත් කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය හිමිවී තිබේ. රජය විසින් වරින්වර සිදුකරන ලද වැටුප් සංශෝධන මෙන්ම අමාත්‍ය මණ්ඩලය විසින් ගන්නා ලද විවිධ ප්‍රතිපත්තිය තීරණ හේතුවෙන් ඇතැම් විශ්‍රාමික කණ්ඩායම්හට විශ්‍රාම වැටුප් විෂමතා නිර්මාණය වී ඇත. ඒ අනුව, 2016-01-01 දින සිටContinue Reading

පැවති වර්ෂාවත් සමඟ හැමූ දැඩි සුළඟකින් පාදුක්ක පෝරේගෙදර ප්‍රදේශයේ නිවසක් මතට විශාල කොස් ගසක් කඩා වැටීමෙන් දරුවෙකු ඇතුළු සිව්දෙනෙකු තුවාල ලබා තිබේ. අප වාර්තාකරු පැවසුවේ, ඊයේ (05) දින සවස් කාලයේ රෝහල්ගත කළ බව පාදුක්ක පොලීසිය පවසයි.  ගස කඩා වැටීමෙන් අදාළ නිවස සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර නිවස අසල නවතා තිබූContinue Reading

අද (06) දිනයේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී තැනින්තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50ට වැඩි තරමකContinue Reading

තමන් කටයුතු කළ යුත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ  කුමන පාර්ශ්වය සමඟ දැයි මැතිවරණ කොමිෂන් සභාව  නීතිපතිවරයාගෙන් ලිඛිතව කරුණු විමසා  ඇත. මේ අනුව නීතිපතිවරයාගෙන් ඒ සම්බන්ධයෙන් තීරණයක් ලැබුණු වහා කොමිෂන් සභාව රැස්වී ඒ ගැන තීරණයක් ගෙන ඒ අනුව කටයුතු කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.Continue Reading

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමත් සමග තැපැල් ඡන්දය සඳහා අයදුම්පත් කැඳවීමේ කාල සීමාව දීර්ඝ කර තිබේ. තැපෑලේ දී සිදුවිය හැකි ප්‍රමාදවීම සහ කොමිෂන් සභාව වෙත කරනු ලැබූ ඉල්ලීමක් සැලකිල්ලට ගෙන එම තීරණය ගෙන ඇත. නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමසාරිස් ජනරාල්, සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කර ඇත්තේ, අද (05) මධ්‍යම රාත්‍රීContinue Reading