එළියට ආ හඬපටය ගැන ගල්අඟුරු සභාපතිගෙන් නිවේදනයක්
සමාජ මාධ්‍යවල සංසරණය වන තමා සහ ලංකා ගල්අඟුරු සමාගමේ සාමාන්‍යාධිකාරී සහ ගල්අඟුරු සැපයුම්කාර සමාගමේ නියෝජිතයෙකු අතර ඇතිවූ බව කියන දුරකතන සංවාදය පිළිබඳව ලංකා ගල්අඟුරු සමාගමේ සභාපතිවරයා නිවේදනයක් නිකුත් කර තිබේ. එමගින් ඔහු සඳහන් කර ඇත්තේ තමා ලංකා ගල්අඟුරු සමාගමේ සභාපතිවරයා ලෙස ගල්අඟුරු සැපයීම සඳහා කැඳවන ලද ටෙන්ඩර් මණ්ඩලය හරහා නිසිContinue Reading











