UN දියත් කළ මෙරට ‘දිට්වා මානුෂීය ප්‍රමුඛතා සැලැස්ම’ ට ඩොලර් මිලියන 22ක්
ශ්‍රී ලංකා මානුෂීය ප්‍රමුඛතා සැලැස්ම (HPP)” සඳහා මේ දක්වා අමෙරිකානු ඩොලර් මිලියන 22.4 ක් ආධාර ලැබී ඇති බව මෙරට එක්සත් ජාතීන්ගේ කාර්යාලය පවසයි. ශ්‍රී ලංකා රජයේ ඉල්ලීම පරිදි පසුගිය දෙසැම්බර් මාසයේ සිට 2026 අප්‍රේල් දක්වා කාලය තුළ දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් වූවන්ට සහාය වීම සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 35.3Continue Reading











