රටපුරා ඉදිකිරීම් කටයුතුවලින් සියයට අනූවක්ම සිමෙන්ති යකඩ ඇතුළු අමුද්‍රව්‍ය හිඟය සහ ඒවායේ අධික මිල ගණන් හේතුවෙන් මේ වනවිට සම්පූර්ණයෙන්ම නතරවී ඇතැයි එම ක්ෂේත්‍රයේ ආරංචි මාර්ගවලින් පැවසේ. එසේම මෙම ආර්ථික අර්බුදය හේතුවෙන් මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සේවකයින්ගෙන් සියයට 75කගේ පමණ රැකියා අහිමිවීමේ අවදානමක් මතුව ඇතැයි ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමය පවසයි. ඉදිකිරීම්Continue Reading

ආනයනික දොඩම් ගෙඩියක් රුපියල් 600 ඉක්මවා මිලකට අලෙවි වෙමින් ඇත. ප්‍රකට සුපිරි වෙළඳසැල ජාලයක මෙම වර්ගයේ දොඩම් ගෙඩියක් රුපියල් 621 කට බර අනුව මිල නිම කර ඇත. එහි දොඩම් කිලෝවක මිල රුපියල් 3075.00කි. ආනයනික මිදි කිලෝවක් රුපියල් 5000 ඉක්මවු මිලකට අලෙවි වෙයි. ආනයන සීමා පැනවීම, ආනයන බදු ඉහළ නැංවීම සහContinue Reading

දුරකථන සන්නිවේදන කුලුනුවල සවිකර තිබූ බැටරි සොරකමකට සම්බන්ධ සැකකරුවන් 05 දෙනෙකු වීරකැටියේදී පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, වීරකැටිය, තංගල්ල, බෙලිඅත්ත, හක්මන, අම්බලන්තොට, හම්බන්තොට ඇතුළු ප්‍රදේශවල පිහිටි සන්නිවේදන කුලුනුවල සවිකර ඇති බැටරි සොරකම් සම්බන්ධයෙන් ලද තොරතුරකට අනුව එම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවය. එහිදී බැටරි 138ක් සහContinue Reading

මනුෂ්‍ය ඝාතනයක් සඳහා ආධාර අනුබලදීමේ වරදට කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු සැකකරුවන් සිව්දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරුවන් සමග ලක්ෂ දෙකකට අධික වටිනාකමින් යුත් හෙරොයින් ග්‍රෑම් 21යි මිලිග්‍රෑම් 121ක්, පිස්තෝලයක්, පතොරම් ගැබක් සහ මිලිමීටර් 9 වර්ගයේ ජීව උණ්ඩ 4ක් ද, ජංගම දුරකථන 3ක් ද විශේෂ කාර්ය බළකා භාරයටContinue Reading

රංගන ශිල්පිනී දමිතා අබේරත්න වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයේ රඳවා ගෙන සිටි විශේෂ අංශයේ සිරකුටියට යොමු වූයේ ඇයගේම කැමැත්තෙන් යැයි ඇය කළ ප්‍රකාශය සම්බන්ධව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවත්වන පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ. තමන්ව ‘ජරා ගැහැනුන්‘ සිටින තැනකට දමන්නැයි බන්ධනාගාර උසස් නිලධාරීන් වැලිකඩ බන්ධනාගාරයේ ජේලර්වරියකට පැවැසී යැයි කරන ප්‍රකාශය පිළිබඳ බන්ධනාගාර කොමසාරිස් ජනරාල්Continue Reading

අකුරැස්ස ඉඹුල්ගොඩ ප්‍රදේශයේදී පොරවකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ. දියණිය සහ බෑනා අතර ඇති වූ ආරවුලකට මැදිහත් වීම හේතුවෙන් බෑනා විසින් ඊයේ (17) රාත්‍රී මෙම පුද්ගලයාට පහරදීම සිදුකර ඇති බවය පොලීසිය සඳහන් කළේය. මියගොස් ඇත්තේ 66 හැවිරිදි ඉඹුල්ගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකු බව වාර්තා වේ. ඝාතනය සිදුකළ සැකකරු ප්‍රදේශයෙන්Continue Reading

රට පුරා ඉදිකිරීම් සඳහා ගෙවිය යුතු රුපියල් කෝටි 2,000ක පමණ මුදලක් මහා භාණ්ඩාගාරය තුළ පවතින බව ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමය පවසයි. කොළඹ පැවති මාධ්‍ය හමුවක දී ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමයේ සභාපති සුසන්ත ලියනාරච්චි මහතා මේ බව  සඳහන් කළේය. මහා මාර්ග අමාත්‍යංශයේ ඉදිකිරීම් වෙනුවෙන් කෝටි 8,000ක මුදලක් ගෙවීමට නොහැකිContinue Reading

දිවයින පුරා ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණික තත්ත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණික තත්ත්වයක් පවතී. දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං නිරිත දෙසින් හමා එන අතර සුළඟේ වේගය පැ.කි.මී. (20-30) පමණ වේ.  පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා සහ මාතරContinue Reading

දිවයින පුරා ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණික තත්ත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණික තත්ත්වයක් පවතී. දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං නිරිත දෙසින් හමා එන අතර සුළඟේ වේගය පැ.කි.මී. (20-30) පමණ වේ.  පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා සහ මාතරContinue Reading

ශ්‍රී ලංකාවට ආනයනය කෙරෙන සහල් වර්ග හෝ ආහාර වර්ග කිසිවක් නියමිත රසායනාගාර පරීක්ෂාවන්ට ලක් වන බවට කිසිදු තොරතුරක් නැතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යලයේ ව්‍යවහාරික විද්‍යා පිඨයේ , ස්වභාවික සම්පත් පිළිබඳ මහාචාර්ය මෙත්තිකා විතානගේ මහත්මිය පවසයි. ඇය පෙන්වා දෙන්නේ ආනයනික සහල් වල ආසනික් සහ බැර ලෝහ රැසක් අන්තර් ගත විය හැකි බවයි.Continue Reading