ගිරාදුරුකෝට්ට අලුත්තරම ප්‍රදේශයේ වන රක්ෂිතයක  වනසතුන් දඩයම් කිරීම සදහා අටවා තිබූ බදින තුවක්කුවක් පත්තු වී බරපතළ තුවාල ලැබු පුද්ගලයකු මහියංගණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගිය බව ගිරාදුරුකෝට්ට පොලිසිය පවසයි . ගිරාදුරුකෝට්ට අලුත්තරම ප්‍රදේශයේ පදිංචිව සිටි ඊබට්  සිල්වා (62) නැමත්තෙකු මෙසේ මියගිය බවද පොලිසිය පැවසීය . මොහු රාත්‍රි කුඹුරට වතුර හැරවීමටContinue Reading

කඩු පොලු රැගත් මැර පිරිසක් කොටහේන සුමනතිස්ස මාවතේ හෝටලයකට කඩා වැදි සිදුකළ පහරදීමකින් තිදෙනකු බරපතළ තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි කොටහේන පොලිසිය කියයි. එම පහර දීමෙන් හෝටලයේ හිමිකරුගේ සහෝදරයා , මුදල් අයකැමීවරයෙකු සහ වේටර්වරයෙක් තුවාල ලබා කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර ඇත. ගැටුමට සම්බන්ධ පුද්ගලයන් තිදෙනෙක් ඒ මොහොතේමContinue Reading

ඉන්දීය ධීවරයින් මෙරට මුහුදු සීමාවේ සිදුකරන මත්ස්‍ය ජාවාරමට විරෝධය පළකරමින් මෙරට ධීවරයින් අද (03) ඉන්දියන් සාගරයේදී විරෝධතාවයක් ආරම්භ කර තිබේ. උතුරු පළාතේ ධීවරයින් විශාල පිරිසක් බෝට්ටු රැගෙන ගොස් මුහුද මැදදී කළු කොඩි ඔසවා මෙලෙස විරෝධතාවය සිදුකරමින් පවසා ඇත්තේ ඉන්දීය ධීවරයින් මෙරට මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරතවීම වහාම නතරකළ යුතු බවය.Continue Reading

අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවන් තිදෙනෙකු කොළඹදී පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන ඇත. එහිදී විශේෂ කාර්ය බළකාය විසින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 9ක ප්‍රමාණයක් සොයාගෙන ඇත . එහි වෙළෙඳපොළ වටිනාකම රුපියල් මිලියන 100කට ආසන්න බව පොලීසිය පවසයි. පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් කොළඹ ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී මෙම මත්ද්‍රව්‍ය තොගයContinue Reading

පසුගිය 01 වනදා කාත්තන්කුඩි පොලිස් වසමේ පාලමුණු – ආරියම්පති ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් සහරාන් හෂිම්ගේ මස්සිනා ඇතුළු 30 දෙනෙකු රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමට මඩකලපුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ. එමෙන්ම එම සැකකරුවන්ට එළැඹෙන 06 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට ද අධිකරණය නියෝග කර ඇතිContinue Reading

ශ්‍රී ලංකා වෛද්‍ය සභාව (SLMC) යටතේ ලියාපදිංචි වූ නවක වෛද්‍යවරුන් 1400 ක් දිවුරුම් දීමේ උත්සවය (Sri Lanka Medical Council Ceremonial Administration of the Medical Practitioners’ Oath) කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍යපීඨ ප්‍රධාන  ශ්‍රවණාගා‌රයේ දී ඊයේ (02) පෙරවරුවේ පවත්වා තිබෙනවා. ශ්‍රී ලංකාව තුල වෛද්‍යවරයෙක් ලෙස නීත්‍යානුකූලව කටයුතු කිරීමට නම් ශ්‍රී ලංකා වෛද්‍යContinue Reading

ඉන්ධන බෙදුම්කරුවන්ගේ මාසික වට්ටම් මුදලින් සියයට 35 ක් මාසික පරිහරණ ගාස්තුවක් ලෙස මෙම 4 වැනිදා සිට අයකර ගැනීමට ලංකා ඛනිජතෙල් සංස්ථාව තීරණය කර ඇති බවත් එම තීරණයට විරුද්ධව සංස්ථා පාලිත ඉන්ධන බෙදුම්කරුවන්ගේ සංගමය දැඩි පියවරක් ගන්නා බවත් සංස්ථා පාලිත බෙදුම්කරුවන්ගේ සංගමය පැවසීය. සංස්ථාව විසින් මාසික පරිහරණ ගාස්තුව ලෙස සංස්ථා පාලිතContinue Reading

ආපනශාලා ආහාරපානවල මිල ගණන් අද (02) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දමන බව සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය පවසයි. ආහාරවල නිෂ්පාදන වියදම අධික ලෙස ඉහළයෑම නිසා සියලුම ආහාරපානවල මිල ගණන් මෙලෙස වැඩි කිරීමට තීරණය කර ඇතැයි එම සංගමයේ සභාපති හර්ෂණ රූක්ෂාන් මහතා පැවසීය. ඒ අනුව, ප්ලේන්ටි එකක මිල රුපියල්Continue Reading

අධික අව්ව පවතින මේ කාලයේ නාරාහේන්පිට පාසලක ගුරුවරියක දරුවන් පිරිසක් අව්වේ දණගස්වා සිටින ආකාරයේ දර්ශන පෙළක් සමාජ මාධ්‍ය හරහා මේ වනවිට සංසරණය වෙයි. එම දරුවන් දණගසාගෙන සිටින ස්ථානයේ අදාළ ගුරුවරිය ද රැඳී සිටින ආකාරය ද ඒ දර්ශන පෙළින් දැකිය හැකිය. මේ අතර, මෙම සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් පරීක්‍ෂණයක් පවත්වන්නැයි එම දෙමාපියෝContinue Reading

යුක්තිය මෙහෙයුම වඩාත් කාර්යක්ෂම ව හා ශක්තිමත් ව ඉදිරියට ගෙන යන බව පොලිස්පති, දේශබන්දු තෙන්නකෝන් මහතා අවධාරණය කර තිබේ. අද (02) මහනුවර දී දළදා සමිඳු වැඳ පුදා ගැනීමෙන් අනතුරු ව ඒ මහතා මෙම අදහස් පළ කර ඇත. අපරාධකරුවන්, ජාවාරම්කරුවන් සහ පාතාලය සම්පූර්ණයෙන්ම මර්දනය කර නොමැති බවත් ඉතා කෙටි කාලයකින් සියලුContinue Reading