පාර්ලිමේන්තුව ලබන 05 වැනිදා සිට 07 වැනිදා දක්වා
එළැඹෙන 05, 06 සහ 07 යන දිනයන්හි පාර්ලිමේන්තුව පැවැත්වෙන බවත් 08 වැනි සිකුරාදා රජයේ නිවාඩු දිනයක් බැවින් එදින පාර්ලිමේන්තුව රැස් නොවන බවත් පාර්ලිමේන්තු සන්නිවේදන අංශය දැනුම් දී තිබේ. මේ අනුව මාර්තු 05 වැනි අඟහරුවාදා පෙ.ව 09.30ට පාර්ලිමේන්තුව රැස් වන අතර පෙ.ව 9.30 – පෙ.ව 10.30 කාලය වෙන්ව ඇත්තේ වාචික පිළිතුරුContinue Reading











