වැලිපැන්නේ දී කපා කොටා පුද්ගලයෙක් ඝාතනය කෙරේ
වැලිපැන්න පොලිස් වසමේ පැලකැටියාගොඩ, හොරවල ප්‍රදේශයේ දී පිහියකින් ඇන පුද්ගලයෙකු ඝාතනය කර තිබේ. මෙසේ ඝාතනය කොට ඇත්තේ පැලකැටියාගොඩ ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි සිව්දරු පියෙකු වන මල්ලවආරච්චි කන්කානම්ගෙ තරිදු ධනංජය නමැති පුද්ගලයෙකි. මරණයට පත් පුද්ගලයා පැලකැටියාගොඩ ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයක් අසල රැඳී සිටියදී යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු හා බහින්බස්වීමක් සිදුවී ඇත.Continue Reading











