තැන තැන හමු වන නාඳුනන මළ සිරුරු
දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් නාඳුනන මළ සිරුරු 04ක් හමු ව ඇති බව පොලීසිය පවසයි. පොලීසිය පවසන්නේ, එම මළ සිරුරු කුරුවිට, පෑලියගොඩ, මාරවිල සහ රාගම යන පොලිස් වසම්වලින් හමු ව ඇති බව ය. කුරුවිට පොලිස් වසමේ පිංවල ප්‍රදේශයේ කුරු ගඟේ නිරුවත් මෘත ශරීරයක් තිබී සොයාගෙන ඇත. මළ සිරුර මේ වන තෙක් හඳුනාගෙනContinue Reading











