රී ලංකාව ආසියාවේ දුප්පත්ම රට බවට පත්වීමට හේතුවී ඇත්තේ ව්‍යවස්ථාදායක සහ රාජ්‍ය පරිපාලනය දූෂිතයන්ගෙන් සමන්විත වීම බව හිටපු මුදල් අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා පවසයි. හිටපු ජනාධිපති ලේකම්වරයෙකු වූ ඔස්ටින් ප්‍රනාන්දු මහතාගේ චරිතාපදානය එළිදැක්වීමට ඊයේ පස්වරුවේ එක්වෙමින් හිටපු මුදල් අමාත්‍යවරයා කියා සිටියේ දියාරුවූ ව්‍යවස්ථාදායකයක් තුළ රටේ ප්‍රශ්නවලට විසඳුම් සෙවිය නොහැකිContinue Reading

කිඹුලාඇලේ ගුණාගේ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන “එළිසබෙත්” නැමති කාන්තාව පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරී කණ්ඩායමක් විසින් ඊයේ (11) වැල්ලම්පිටිය පොලිස් වසමේ,‍ මීතොටමුල්ල පාර, වැල්ලම්පිටිය යන ලිපිනයේ පිහිටි නිවස ඉදිරිපිට මාර්ගයේ දී වැටලීමක් සිදුකර ඇත. එහිදී 48 හැවිරිදි කාන්තාවක් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම්Continue Reading

දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරු 04කින් තරුණයෙකු ඇතුළු සිව්දෙනෙකු මියගොස් තිබේ. ඊයේ (11) එම අනතුරු සිදුව ඇති බව පොලීසිය පවසයි. ගලෙන්බිඳුණුවැව, කැකිරාව මාර්ගයේ යකල්ල ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් 23 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. යකල්ල ප්‍රදේශයේ සිට කැකිරාව දෙසට ධාවනය වූ යතුරුපැදියක් එම දෙසටම ධාවනය වූ ත්‍රීරෝද රථයකට ඉස්සර කිරීමටContinue Reading

අනුරාධපුර ශික්ෂණ රෝහලට අයත් මෙත්සිරි සෙවණ ගොඩනැගිලි පරිශ්‍රයේ ගින්නක් හටගෙන තිබෙනවා. ඒ අනුව ගින්න මැඩපැවැත්වීම සඳහා මේ වනවිට අනුරාධපුර නගර සභාවේ ගිනි නිවීමේ ඒකකයේ රථ දෙකක් යොදවා ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ. ගින්න ඇතිවීමත් සමග එම ගොඩනැගිලි පරිශ්‍රයේ සිටි නේවාසික රෝගීන් ඉන් ඉවත්කිරීමට පියවර ගෙන තිබෙනවා.Continue Reading

ඉදිගොල්ලාගම වැවේ මසුන් ඇල්ලිමට ගිය හමුදා භටයකු දියේ ගිලී මියගොස් ඇතැයි  ගල්කිරියාගම පොලිසිය කියයි. මෙසේ මිය ගොස් ඇත්තේ ඉහළ උල්පොත,ගල්කිරියාගම පදිංචි මුලතිව් ප්‍රදේශයේ හමුදා කදවුරකට අනුයුක්තව සේවය කරන වික්‍රමගේ සමන් කුමාර ජයවීර(40)නැමති හමුදා භටයෙකි. මියගිය හමුදා භටයා නිවාඩු ලබා නිවසට පැමිණ ඉදිගොල්ලාගම වැවේ මසුන් ඇල්ලිම සදහා දැල් එළිමට ගියද ඔහුContinue Reading

කොළඹ – බදුල්ල මාර්ගයේ හාලිඇල, උඩුවර ප්‍රදේශයෙන් අද (11) සිට සියලු දුර ගමන් බස් ධාවනය සීමා කර තිබෙනවා. ඒ අනුව උඩුවර මාර්ගයේ සිදුවූ නායයෑම හේතුවෙන් ඊයේ (10) පස්වරුවේ සිට එම මාර්ගයේ බර වාහන ධාවනය ද සීමා කර ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ. ඒ අනුව එම මාර්ගයේ ධාවනය වනContinue Reading

උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප.ව. 1න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකිය. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවියContinue Reading

නුවරඑළිය, මහනුවර ඇතුලු තැපැල් කාර්යාල විකිණීම, රුපියල් 20,000 ක වැටුප් වැඩි කිරීමක ලබාදීම ඇතුලු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් අද (10)තැපැල් වෘත්තීය සමිති පස්වරු 04 සිට පැය 48 ක වර්ජනයක් ආරම්භ කර ඇත.ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සමකැඳවුම්කරු චින්තක බණ්ඩාර අප වෙත පවසා සිටියේ තැපැල් සේවකයින් 2700 කට අධික සංඛ්‍යාවක්Continue Reading

පෙට්‍රල් සහ ඩීසල් සඳහාද එකතු කළ අගය මත බද්ද අය කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා. ඒ අනුව පාර්ලිමේන්තුවේදී VAT නොහොත් එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, බොරතෙල් වශයෙන් ගෙන එන ඉන්ධනවලට අය නොකරන බවයි. රජයට මෙය සැඟවීමට කිසිඳුContinue Reading

කැලණිය විශ්වවිද්‍යාලයේ වසා දමා ඇති පීඨ කිහිපයක අධ්‍යයන කටයුතු හෙට (11) දිනයේ සිට යළි ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව විද්‍යා, පරිගණක තාක්ෂණ, වාණිජ හා කළමනාකරණ පීඨ යළි විවෘත කිරීමට සැලසුම් කර ඇති බව කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යේෂ්ඨ මහාචාර්ය නිලන්ති ද සිල්වා සඳහන් කළේ. එමෙන්ම සමාජ විද්‍යා සහ මානවContinue Reading