ශ්‍රී ලංකා – ඉන්දියා ගිවිසුමක් ගැන ජනපතිගෙන් දැනුම්දීමක්
යෝජිත ඉන්දීය – ශ්‍රී ලංකා ආර්ථික හා තාක්ෂණ සහයෝගිතා ගිවිසුමෙහි 13 වන වටයේ සාකච්ඡා 2024-01-08 දින සිට 10 දින දක්වා නවදිල්ලියේදී පවත්වනු ලැබීය. එහිදී, “භාණ්ඩ වෙළෙඳාම”, “පූර්විකාව, සාමාන්‍ය විධිවිධාන හා සාමාන්‍ය ව්‍යතිරේක”, “සේවා වෙළෙඳාම”, “ප්‍රභවස්ථාන රීති”, “රේගු පටිපාටිය හා වෙළෙඳාම පහසුකරණය”, “සනීපාරක්ෂාව හා ශාක සනීපාරක්ෂාව පිළිබඳ මිනුම්”, “වෙළෙඳාම සඳහා වනContinue Reading











