මූල්‍ය සහ ඉඩම් ආරවුල් ගැන තීරණ කිහිපයක්
සමථ මණ්ඩල කොමිෂන් සභාවේ කාර්යභාරය පිළිබඳව පැහැදිලි කිරීම සඳහා අධිකරණ අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදී නව තීන්දු තීරණ රැසක් ගෙන තිබේ. ඒ අනුව, රුපියල් මිලියනයක සීමාව දක්වා මූල්‍ය ආරවුල් මුල්‍ය සමථ මණ්ඩල සඳහා යොමු කිරීම අනිවාර්ය කර ඇත. එමෙන්ම, සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක්ම ආවරණය වනපරිදි සමථ මූල මණ්ඩල පිහිටුවා ඇති බවත් පවසයි.Continue Reading











