රටක් හඬවමින් උත්‍තමාචාර මැද අවසන් ගමන් යන විරුවා…
අඟුලාන මුහුදේදී සිදුවූ නාවික යාත්‍රා අනතුරින් අතුරුදන්ව සිට සොයා ගත් නාවික හමුදා නිලධාරියාගේ අවසන් කටයුතු අද (07) සවස 4.30ට පූර්ණ නාවික හමුදා උත්‍තමාචාර මැද වේරහැර පොදු සුසාන භූමියේ දී සිදුකෙරුණි. පසුගිය අගෝස්තු මස 15 වන දින අදාළ වේග ප්‍රහාරක යාත්‍රාව අඟුලාන මුහුදු ප්‍රදේශයේදී නාවිකයින් 12 දෙනෙකු සමඟ අනතුරට ලක්විය. එමContinue Reading











