මහවලතැන්න කජුවත්ත ප්‍රදේශයේ ගල්වලක තිබී දැරියකගේ මළසිරුරක් හමු වී තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 17ක් වන බලංගොඩ, මහවලතැන්න ප්‍රදේශයේ පදිංචිව සිටි දැරියකි. මෙම දැරිය පසුගිය 23වනදා සිට නිවසින් අතුරුදන්ව සිට ඇති අතර ඇයගේ පියා විසින් ඒ සම්බන්ධයෙන් බලංගොඩ පොලීසියට පැමිණිල්ලක් ද සිදු කර ඇත. කෙසේවෙතත් පොලීසිය පැවසුවේ මෙය මනුෂ්‍ය ඝාතනයක්ද,Continue Reading

මෙරටින් වාර්තා වන ඩෙංගු මරණ සංඛ්‍යාව 61 දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.  මේ වසරේ මේ දක්වා කාලය තුළ වාර්තාවී ඇති ‌‌‌ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 80,905 දක්වා ඉහළ ගොස් ඇති බව එම ඒකකය නිකුත් කළ වාර්තාවේ සඳහන්ය. ඒ අනුව ජූලි මාසයේ ඊයේ (24) දින දක්වා වාර්තාවී ඇතිContinue Reading

ඉන්දියාවේ සිසු නැගිටීම් උත්සන්න වී මෝදි රජය සිය පාලන ඉතිහාසයේ දරුණුතම විරෝධතා රැල්ලට මුහුණ දෙමින් සිටී. ඒ, අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගැටලු සම්බන්ධයෙන් Cockroach Janta Party (CJP) තරුණ දේශපාලන ව්‍යාපාරය, කොංග්‍රස් මන්ත්‍රීන්ගේ සහායද සහිතව නැගීසිටීම හේතුවෙනි. මෙම අභියෝගයට මුහුණ දීමට අගමැති මෝදි ඊයේ අපූරු උපායක් යොදා තිබුණි. ඒ අනුව ජනමාධ්‍ය සම්බන්ධයෙන් ඉතාContinue Reading

අද (25) දිනයේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. සිය නවතම කාලගුණ අනාවැකිය මගින් එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණික තත්ත්වයක් පවතින බවය. උතුරු සහ උතුරු-මැද පළාත්වලත්, හම්බන්තොට, ත්‍රිකුණාමලය සහ පුත්තලම දිස්ත්‍රික්කවලත්Continue Reading

පුත්තලම දිස්ත්‍රික්කයේ ඇති කඩොලාන පද්ධති 08ක් මේ වසරේදී නව රක්ෂිත ලෙස නම් කිරීමට පරිසර අමාත්‍යංශය තීරණය කර තිබේ.  ඒ අනුව ඊට අදාළ ගැසට් පත්‍රයට අත්සන් කිරීම ජාත්‍යන්තර කඩොලාන පරිසර පද්ධති සංරක්ෂණ දින වැඩසටහන පැවැත්වෙන ජූලි මස 27 වෙනිදා සිදු කිරීමට නියමිතය.  මෙරට වනාන්තර පද්ධතිය මතු පරම්පරාවට රක්ෂිත කර ආරක්ෂා කිරීමේContinue Reading

මේ වසරේ යල කන්නයේ වී මිලදී ගැනීමේ ක්‍රියාවලිය යටතේ මේ දක්වා වී අලෙවි මණ්ඩලය විසින් වී මෙට්‍රික් ටොන් 5,390ක් මිලදී ගෙන තිබේ. එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මෙහෙයුම්)  සමන් පාලිත බණ්ඩාර මහතා පැවසුවේ පසුගිය 13 වැනි දින සිට ආරම්භ කළ වී මිලදී ගැනීමේ ක්‍රියාවලිය සමග මෙම වී ප්‍රමාණය අලෙවි මණ්ඩලය විසින් මිලදී ගත්Continue Reading

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන් එළැඹෙන මස 04 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කර තිබේ. මඩකලපුව මහේස්ත්‍රාත් හා දිසා විනිසුරු ඒ. තර්ෂිනී මහත්මිය විසින් මෙම නියෝගය නිකුත් කළාය. ඒ සැකකරු අද (24) ඔන්ලයින් ක්‍රමවේදය හරහා මඩකලපුව අධිකරණයට ඉදිරිපත් කරන ලදContinue Reading

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ච්චුනා රාමනාදන් මහතාට වරෙන්තු නිකුත් කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (24) පියවර ගෙන තිබේ. ඒ මන්ත්‍රීවරයාට එරෙහිව මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින කොටුව පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමේ සිද්ධියකට අදාළව නඩුවකට අදාළව පෙනී නොසිටීම හේතුවෙනි. නඩුවට අදාළව මන්ත්‍රීවරයා මෙලෙස අද පෙනී නොසිටි අතර නඩුව විභාගයට ගන්නා අවස්ථාවේදී ඔහුගේContinue Reading

නිරෝගිමත් සහ විනයගරුක අනාගත පරපුරක් ගොඩනැගීම වෙනුවෙන් ශක්තිමත් ක්‍රීඩා සංස්කෘතියක් රටට අවශ්‍යය බව ජනාධිපති අනුරකුමාර දිසානායක මහතා පවසයි. ජන ජීවිතය තුළ ක්‍රීඩාව සංස්කෘතියක් බවට පත් කිරීම සඳහා ආකල්පමය වෙනසක් ඇති කළ යුතු බවත්, ඉහළ යමින් පවතින රිය අනතුරු, තරුණ පරපුර මත්ද්‍රව්‍ය සඳහා යොමු වීම වැනි වත්මන් සමාජ ගැටලුවලට විසඳුම් සොයමින්Continue Reading

2022 වසරේ අරගලය පැවති සමයේ සමාජ ක්‍රියාකාරිකයකු වන අනුරුද්ධ බණ්ඩාර නැමැති තරුණයෙකු අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම තුළින් එවක බස්නාහිර ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වශයෙන් කටයුතු කළ දේශබන්දු තෙන්නකෝන් සහ කොළඹ උතුර විශේෂ විමර්ශන ඒකකයේ එවක ස්ථානාධිපති නලින් ශ්‍රියන්ත යන අය මූලික අයිතිවාසිකම් උල්ලංගනය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.Continue Reading