මිතුරන් සමඟ නාන්න ගිය 15 හැවිරිදි දරුවෙකු දියේ ගිලී අතුරුදන්
ගම්පොළ, උඩෝවිට ප්‍රදේශයේ මහවැලි ගඟේ දිය නෑමට ගිය පිරිමි දරුවෙකු දියේ ගිලී අතුරුදන් වී ඇති බවට ගම්පොළ පොලිස් ස්ථානය වෙත ලද පණිවුඩයක් මත විමර්ශන ආරම්භ කර ඇත. ඊයේ (22) සවස අතුරුදන්ව ඇති මෙම දරුවා අවුරුදු 15ක් වූ වැලිගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. අතුරුදන් වූ දරුවා තවත් මිතුරන් දෙදෙනෙකු සමඟ මහවැලි ගඟේ දෙණියේගලContinue Reading











