උතුරු, උතුරු – මැද, වයඹ සහ මධ්‍යම පළාත් සහ රත්නපුර, මොනරාගල, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්ක සඳහා තද සුළං පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.‍ ඒ අනුව, දිවයින හරහා පවතින සක්‍රීය නිරිතදිග මෝසම් තත්ත්වය හේතුවෙන් උතුරු, උතුරු – මැද, වයඹ සහ මධ්‍යම පළාත්වල සහ රත්නපුර, මොනරාගල, හම්බන්තොට සහContinue Reading

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ විශේෂ මහසභා රැස්වීමක් අද (29) කොළඹදී පැවැත්වීමට නියමිතව තිබේ. එහි සභාපති නීතිඥ රජීව් අමරසූරිය මහතා පැවසුවේ, විනිසුරුවරුන්ගේ විශ්‍රාමයාමේ වයස් සීමාව වැඩි කිරීමට ආණ්ඩුව ගෙන යන ක්‍රියාමාර්ගයට එරෙහිව ගතයුතු පියවර පිළිබඳව මෙහිදී අවධානය යොමුකරන බවය. ඒ අනුව අද උදෑසන 11ට ශ්‍රී ලංකා නීතිඥ සංගමයේදී මෙම රැස්වීමට පැවැත්වීමටContinue Reading

පොලිස් කොස්තාපල්වරයෙක් සිය රාජකාරී ගිනිඅවියෙන් වෙඩි තබාගෙන සියදිවි හානිකරගෙන තිබේ. පොලීසිය පැවසුවේ, පානදුර වලාන දූෂන මර්දන ප්‍රහාරක ඒකකයට අනුයුත්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙක් මෙලෙස මියගොස් ඇති බවය. අද (29) අලුයම පොලිස් ස්ථානයේ ප්‍රධාන ගේට්ටුව අසල දී මොහු සිය ටී-56 ගිනිඅවියකින් ‍මෙලෙස වෙඩි තබාගෙන තිබේ. වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලැබූ පොලිස්Continue Reading

බෞද්ධ ඉතිහාසයේ අතිශය වැදගත් සුවිශේෂී සිදුවීම් රැසක් සිහිපත් කෙරෙන ඇසල පුර පසළොස්වක පොහොය දිනය අදට (ජූලි 29) යෙදී තිබේ. බෝසතාණන් වහන්සේ මව් කුස පිළිසිඳ ගැනීම, රාහුල කුමරු උපත ලැබීම සහ සිද්ධාර්ථ කුමාරයන් මහාභිනිෂ්ක්‍රමණය කිරීම (ගිහිගෙය හැරදා යාම) යන මූලික සිදුවීම් ඇසල පුන් පොහොය දිනයක සිදුවූ බව බෞද්ධ ග්‍රන්ථවල සඳහන් වේ.Continue Reading

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වේ. වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.  දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණික තත්ත්වයක් පවතී. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත්, හම්බන්තොට සහ ත්‍රිකුණාමලයContinue Reading

ජපානයේ දකුණු දිග කුමමොතෝ (Kumamoto) ප්‍රදේශයේ අද (28) සිදුවූ රික්ටර් මාපකයේ 7.1ක ප්‍රබල භූ කම්පනයක් හේතුවෙන් විශාල හානියක් සිදුවී තිබේ. ඉන් පුද්ගලයින් 50කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තා වේ. සාප්පු සංකීර්ණයක් ඇතුළු ගොඩනැගිලි කිහිපයක් කඩා වැටී හෝ ගිනිගෙන ඇති අතර ඓතිහාසික කුමමොතෝ බලකොටුවේ තාප්පවලටද හානි සිදුවී ඇති බවContinue Reading

දක්ෂිණ අධිවේගී මාර්ගය හා සම්බන්ධ වන පද්ධති අන්තර් හුවමාරුවක් සහිතව රුවන්පුර අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ පළමු අදියර ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ. ඒ අනුව, කහතුඩුවේදී ඉදි කරනු ලබන පද්ධති අන්තර් හුවමාරුව ඇතුළුව, රුවන්පුර අධිවේගී මාර්ගයේ කහතුඩුව සිට ඉංගිරිය දක්වා වන අදියර – 1 මාර්ග කොටස ඉදි කිරීම සඳහාContinue Reading

පොලිස් නිලධාරීන් පිරිසකට පහරදී මරණ තර්ජනය එල්ලකිරීමේ චෝදනාවලට වරදකරු වූ සමගි ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතාට වසර එක හමාරක සිරදඬුවමක් නියම කර තිබේ.  ඒ අදාළ නඩුව අද (28) බදුල්ල මහාධිකරණයේදී කැඳවීමෙන් අනතුරුවය.Continue Reading

හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ සහෝදරයා වන සරත් වීරවංශ ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය අද (28) නියෝග කළේය. රජයේ වාහන අවභාවිත කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් මත පසුගිය 15වනදා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් මොහුව අත්අඩංගුවට ගනු ලැබීයContinue Reading

වසරේ ගතවූ කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 83,000ට ළංවී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. ඒ අනුව ඊයේ (27) වන විට මෙරටින් වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළ යමින් රෝගීන් 82,838ක් වාර්තා වී ඇති බවද එම ඒකකය සඳහන් කළේය. ජූලි මාසය තුළ මේ දක්වා ඩෙංගු රෝගීන්Continue Reading