බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (05) දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.  එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී 100ක පමණ තද වැසිContinue Reading

ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අවප්‍රමාණය වීමත් සමග ඖෂධ මිල ගණන් ද ඉහළ දැමීම කෙරෙහි අවධානය යොමුව ඇති බව ඖෂධ නියාමන අධිකාරිය පවසයි. ඊට අදාළ කටයුතු මේ වන විට සිදුකෙරෙමින් පවතින බව එම අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පැවසුවේය. ඒ අනුව ආනයනික ඖෂධ සහ දේශීයව නිෂ්පාදනය කෙරෙන ඖෂධවල මිලContinue Reading

අඟුරුවාතොට, බටගොඩ ප්‍රදේශයේ වැඩිහිටි රැඳවුම් මධ්‍යස්ථානයක හටගත් ගින්නෙන් පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් තවත් තිදෙනෙකු අතුරුදන්ව ඇති බව පොලීසිය පවසයි. එහිදි තුවාල ලැබු 7දෙනෙකු මේ වන විට හොරණ දිස්ත්‍රික් රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලීසිය සඳහන් කළේය.    එමෙන්ම එම මධ්‍යස්ථානයේ සිටි පුද්ගලයින් 51දෙනෙකු පමණ නිරුපද්‍රිතව බේරාගෙන ඇති අතර මේ වන විටContinue Reading

ශ්‍රී ලංකා කණ්ඩායමේ බ.ඉ. කොදෙව් සංචාරය ආරම්භ කරමින් පළමු එක්දින ක්‍රිකට් තරගය ජැමෙයිකාවේ සබිනා පාර්ක් ක්‍රීඩාංගණයේදී මෙරට වේලාවෙන් අද (3) රාත්‍රී 8ට ආරම්භවීමට නියමිතය. කුසල් මෙන්ඩිස් යළි නායකත්වයට පත්වීම මෙන්ම නව ක්‍රිකට් පරිවර්තන කමිටුව හා නව තේරීම් කමිටුව පත්වීමෙන් පසු ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම ක්‍රීඩාකරන පළමු තරගාවලිය මෙය වේ.Continue Reading

දිල්ලියේ මල්වියා නගර් ප්‍රදේශයේ පිහිටි හෝටලයක හටගත් දරුණු ගින්නකින් විදේශීය ජාතිකයින් ඇතුළු අවම වශයෙන් පුද්ගලයින් 21 දෙනෙකු මියගොස් තවත් 40 කට වැඩි පිරිසක් තුවාල වී ඇති බව  විදෙස් මාධ්‍ය පවසයි. Continue Reading

හික්කඩුව ධීවර වරායෙන් ධීවර කටයුතු සඳහා පිටව ගිය යාත්‍රාවක සිටි ධීවරයෙකු අතුරුදන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව විමර්ශන ආරම්භ කළ බව හික්කඩුව පොලිසිය පවසයි. අදාළ යාත්‍රාව හික්කඩුව ධීවර වරායෙන් ධීවර කටයුතු සඳහා ඊයේ (02) පිටව ගොස් තිබූ අතර පසුව එහි සිටි ධීවරයෙකු අතුරුදන්වී ඇති බවට යාත්‍රාවේ හිමිකරු විසින් හික්කඩුව පොලිසියටContinue Reading

ගෝලීය බලශක්ති වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් අද (03) සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබේ. නවතම දත්ත අනුව, WTI බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 94.92 දක්වා ඉහළ ගොස් ඇති අතර එය සියයට 1.24ක වර්ධනයකි.  බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 97.04ක් දක්වා ඉහළ ගොස් ඇති අතර එය සියයට 1.08ක වැඩිවීමක් ලෙසContinue Reading

මෙරට බන්ධනාගාරවලින් නිදහස් කරන ලද ඉන්දීය ධීවරයින් 30 දෙනෙකු චෙන්නායි වෙත ළඟා වී තිබේ. ඊයේ (02) එම ධීවරයින් මෙලෙස ඉන්දියාව බලා පිටත් වූ බව එරට මාධ්‍ය වාර්තා කර ඇත. එම ධීවරයින් මෙරට මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළු ධීවර කටයුතුවල නිරත වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබුණි. පසුවContinue Reading

ජල ගාස්තුව ඉතා සුළු ප්‍රමාණයකින් ඉහළ නංවන බව නිවාස ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය සුසිල් රණසිංහ මහතා පවසයි. කොළඹ අද (02) පැවති පත්වීම් ලිපි ප්‍රධානෝත්සවයක දී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසීය. ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ඉහළ නැංවුණු විදුලි ගාස්තුවට සාපේක්ෂව මෙම ගාස්තු වැඩිවීම සිදුවන බවය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූContinue Reading

මිතුරු පුරවර වැඩසටහන යටතේ නගර 26ක් සංවර්ධනය කිරීම සඳහා ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා විසින් ඉදිරිපත් කර ඇති කැබිනට් යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. 2026 වසරේ අයවැය යෝජනා අනුව නගර සංවර්ධනය සඳහා වැඩි අවධානයක් යොමු කර ඇති අතර ඒ යටතේ මිතුරු පුරවර නමින් සංවර්ධන වැඩසටහනක්Continue Reading