විදේශයේ සැඟව සිටින අපරාධකරුවන් දෙදෙනෙකුගේ අනුගාමිකයින් සිව්දෙනෙකු ගිනිඅවි සමග අත්අඩංගුවට
විදෙස්ගතව සැඟව සිටින අපරාධකරුවන් දෙදෙනෙකු විසින් මිනිස් ඝාතන සඳහා යොදවා ගත් ගිනිඅවි තුනක් සොයා ගැනීමට ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කටයුතු කර තිබේ. මෙලෙස සොයාගෙන ඇත්තේ දිසානායක මුදියන්සේලාගේ අවිශ්ක හේෂාන් නොහොත් බෝධිය වත්තේ අවිශ්ක සහ අධිකාරිගේ සමන්ත පෙරේරා නොහොත් චූව සමන්ත නැමැති අපරාධකරුවන් දෙදෙනාගේ ගිනි අවි තුනකි. මේ සමග ඔවුන්ගේContinue Reading










