අපොස සා/පෙළ විභාගයට පෙනී සිටිමට නුවරඑලිය කලාප අධ්‍යාපන කාර්යාලයෙන් විශේෂ සහන රැසක්
දිට්වා සුලි කුණාටුවෙන් විනාශ වු නුවරඑලිය කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වූ පාසල් 03ක අවතැන් කදවුරුවල තාවකාලිකව රැදී සිටින මෙවර අපොස සා/පෙළ විභාගයට පෙනී සිටින ළමුන් 19 දෙනෙකුට විශේෂ සහනයක් ලබා දීමට නුවරඑලිය අධ්‍යාපන අධ්‍යක්ෂක ඩී.එම්.එස්.කේ. දිසානායක මහතා පියවර ගෙන ඇත. දිට්වා සුලි කුණාටුවෙන් නුවරඑලිය කොන්කෝඩියා දමිළ මහා විද්‍යාලය, යොස්පෝඩ්Continue Reading











