නුවරඑළිය නගරයට ගං වතුර අවධානමක් නොමැති බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්තුමිය පවසයි
පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් නුවරඑළිය නගරය ආශ්‍රිත ප්‍රදේශයේ ගං වතුර තත්වයක් වාර්තා නොවන අතර නුවරඑළිය නගරය සුරක්ෂිත බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් මහත්මිය (22) දින පැවසීය. ඇතැම් සමාජ මාධ්‍යවල නුවරඑලිය නගරය ජලයෙන් යට වු බවට අසත්‍ය පුවත් පල වී ඇති බවත්, එහි කිසිදු සත්‍යතාවයක් නොමැති බවයි දිස්ත්‍රික් ලේකම්තුමිය නිවේදිනයක් නිතුක්Continue Reading











