රජයේ රෝහල්වල PET Scan පරීක්ෂණවලට බාධා
පිළිකා රෝගීන්ගේ සිදුකරන පෙට් ස්කෑන් පරීක්ෂණ මාර්තු 27 වෙනිදා සිට මහරගම අපේක්ෂා රෝහලේ සහ කොළඹ ජාතික රෝහල යන රජයේ රෝහල් තුළ නවතා දමා ඇති බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය පවසයි. එම සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ, පෙට් ස්කෑන් පරීක්ෂණ සිදු කිරීමට භාවිතා කරන FDGContinue Reading











