අභාවප්‍රාප්ත ලංකා සම සමාජ පක්‍ෂයේ නායක සහ හිටපු ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු වූ මහාචාර්ය තිස්ස විතාරණ මහතාගේ දේහයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවසන් ගෞරව දක්වා තිබේ. මහාචාර්ය තිස්ස විතාරණ මහතාගේ දේහය තැන්පත් කර තිබෙන ඇන්.ඇම්. පෙරේරා කේන්ද්‍රය වෙත ඊයේ (15) පස්වරුවේ ජනාධිපතිවරයා ගොස් තිබුණි. එහිදී දේහයට අවසන් ගෞරව දැක්වූ ජනාධිපතිවරයා මහාචාර්යContinue Reading

ගාසා තීරයට එල්ල වූ ඊශ්‍රායල් ගුවන් ප්‍රහාර දෙකකින් 11දෙනෙකු මියගොස් තිබේ. ඊයේ උදෑසන ගාසා තීරයේ උතුරු ප්‍රදේශයේ කූඩාරම් සහිත කඳවුරක් වෙත එල්ල වූ එක් ගුවන් ප්‍රහාරයකින් පලස්තීන වැසියන් 6දෙනෙකු මියගොස් ඇති අතර ගාසා තීරයේ දකුණු පෙදෙසට එල්ල වූ තවත් ගුවන් ප්‍රහාරයකින් පලස්තීනුවන් 5දෙනෙකු මියගොස් ඇත. කෙසේවෙතත් හමාස් සංවිධානය මගින් සටන්Continue Reading

අකුරේගොඩදී නීතීඥවරයෙකු සහ ඔහුගේ බිරිඳට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට විරෝධය පළ කරමින් සියලු නීතීඥවරුන් අද (16) දිනයේ දිවයින පුරා අධිකරණ කටයුතුවලින් ඉවත්වීමට තීරණය කර තිබේ. ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතා පැවසුවේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් කඩිනමින් විමර්ශන සිදු කරන ලෙස රජයෙන් ඉල්ලීමක් කරන බවය. අකුරේගොඩ ප්‍රදේශයේදී පසුගියContinue Reading

අකුරේගොඩ වෙඩිතැබීමේ සිද්ධියට සම්බන්ධ බවට සැක කෙරෙන පුද්ගලයින් සිව්දෙනෙකු සම්බන්ධයෙන් තොරතුරු මේ වනවිට අනාවරණවී ඇති බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතා පවසයි.  මේ සම්බන්ධයෙන් විමර්ශන කිරීමට කණ්ඩායම් 12ක් පත් කර ඇති බව ද පොලිස් මූලස්ථානයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේය.  “මේ අපරාධකරුවන් ගමන් කළාContinue Reading

පුත්තලම දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය, පුත්තලම දුම්රිය ස්ථානය දක්වාම හෙට (16) සිට නැවත ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත. ඒ අනුව හෙට සිට පුත්තලම දුම්රිය මාර්ගය සම්පූර්ණයෙන්ම විවෘත කෙරෙන අතර කොළඹ කොටුව සිට පුත්තලම දක්වාම දුම්රිය ධාවනය සිදු කරන බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දන්වා සිටී. දිට්වා සුළි කුණාටුවෙන්Continue Reading

අකුරේගොඩ ප්‍රදේශයේදී පසුගිය 13 වැනිදා නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳට වෙඩි තබා ඝාතනය කිරීමේ සිදුවීම සම්බන්ධව ජාතික ජනබලවේගයේ නීතිඥයින් නිවේදනයක් නිකුත් කර තිබේ. එමගින් එම නීතිඥයින් පිරිස සඳහන් කර ඇත්තේ අදාළ ඝාතනය සම්බන්ධව දැඩි ලෙස සංවේගයට පත්වන බවය. පසුගිය පාලකයින් විසින් තම පටු අරමුණු ඉෂ්ඨ කර ගැනීම සඳහා පෝෂණය කළ මැරයින්Continue Reading

මිනීමැරීමේ චෝදනාවලට මරණීය දණ්ඩනය නියම වී සිටි හිටපු අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර මහතා නිදොස් කොට නිදහස් කරන ලෙස  අභියාචනාධිකරණය විසින් දී ඇති නියෝගයක් බල රහිත කිරීමේ තීන්දුවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ අභියාචනය පිළිබඳ විභාගය සැප්තැම්බර් 4 දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය. අද දෙරණ අධිකරණ වාර්තාකරු සඳහන් කළේContinue Reading

අයථා ලෙස වත්කම් උපයා ගැනීමේ චෝදනාව සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු පවුලේ සමාජිකයින්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව විභාගය සඳහා අප්‍රේල් 27 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද (13) දින නියම කළේය. මේ නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් හමුවේ කැඳවනු ලැබීය. එහිදී අල්ලස් කොමිසමේ නිලධාරීන්Continue Reading

2026 පාසල් පළමු වාරයේ පළමු අදියර අදින් (13) අවසන් වේ. ඒ අනුව රජයේ සහ රජයේ අනුමත සියලු පාසල් අද සිට එළැඹෙන මාර්තු 02වැනි දින දක්වා නිවාඩු ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේය. පළමු වාරයට අදාළ දෙවන අදියරේ පාසල් කටයුතු මාර්තු මස 03 වැනි දින ආරම්භ කිරීමටද අධ්‍යාපන අමාත්‍යාංශය තීරණයContinue Reading

දූත මණ්ඩල ප්‍රධානීන් සිව් දෙනෙකුගේ නාමයෝජනාවලට පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමිව තිබේ.  ඒ ආචාර්ය හරිණි අමරසූරිය අග්‍රාමාත්‍යතුමියගේ ප්‍රධානත්වයෙන් පසුගිය 06 වැනි දින එම කාරක සභාව පාර්ලිමේන්තුවේ දී රැස්වූ අවස්ථාවේදීය.    ඒ අනුව, ඊශ්‍රායල රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස නම් කරන ලද හොරණ මහවත්තේ ගෙදර සමන් කුමාර් චන්ද්‍රසිරි,Continue Reading