ආචාර්යවරු වර්ජනය තාවකාලිකව අත්හරී
විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය සිය වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබේ. ඒ අනුව එම සම්මේලනය වැඩිදුරටත් පවසන්නේ එළඹෙන 17 වනදා සිට ආචාර්යවරුන් සුපුරුදු රාජකාරීන් සඳහා එක්වන බවය.Continue Reading
විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය සිය වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබේ. ඒ අනුව එම සම්මේලනය වැඩිදුරටත් පවසන්නේ එළඹෙන 17 වනදා සිට ආචාර්යවරුන් සුපුරුදු රාජකාරීන් සඳහා එක්වන බවය.Continue Reading
හදිසි අනතුරු හේතුවෙන් මිලියනයකට අධික ප්‍රමාණයක් වසරකට රෝහල් ගත වනබව විශේෂඥ වෛද්‍ය සමිත සිරිතුංග මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ, උත්සව සමය හේතුවෙන් ඉදිරි සතිය තුළ අනතුරුවලින් රෝහල් ගතවන ප්‍රමාණය ඉහළ යාහැකි බවය. “මේ කාලය ගත්විට ඇත්තටම සුවිශේෂී කාලයක්. අපේ තියෙන දත්ත අනුව දල වශයෙන් අපි අනතුරු ගැන කථා කළහොත් ලංකාවේContinue Reading
ශ්‍රී ලංකා මහ බැංකුවේ ගබඩා කර තිබූ මුදල් ප්‍රමාණයක් අතුරුදන් බවට පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබේ. මෙලෙස අතුරුදන්ව ඇති බවට වාර්තා වන මුදල රුපියල් ලක්ෂ 50කි. සිද්ධිය සම්බන්ධයෙන් අදාළ නිලධාරීන් විසින් කොටුව පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක් සිදුකර ඇත. ඒ අනුව පොලීසිය පැවසුවේ සිද්ධිය සම්බන්ධයෙන් කොටුව පොලීසිය විසින් මේ වනවිට විමර්ශන ආරම්භContinue Reading
අලුත් අවුරුදු සමය වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් අද දිනයේත් විශේෂ පෞද්ගලික බස්රථ සේවා ක්‍රියාත්මක බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසයි. එහි අධ්‍යක්ෂ ආචාර්ය නිලාන් මිරැන්ඩා මහතා සඳහන් කළේ ජනතාවගේ ගමන් පහසුව සඳහා අමතර බස් රථ 300කට අධික ප්‍රමාණයක් යොදවා ඇති බවය. ඒ අනුව අවුරුදු සමය වෙනුවෙන් අතිරේකContinue Reading
පාසල් බෑග් සහ සපත්තු මිල කඩිනමින් පහළ දැමීම සඳහා පියවර ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. අද (11) මුදල් අමාත්‍යංශයේදී පැවති සාකච්ඡාවකදී මේ පිළිබඳව සාකච්ඡාකර තිබෙනවා. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ නව පාසල් වාරය ආරම්භ වීමත් සමග දරුවන් වෙනුවෙන් සපත්තු සහ බෑග් මිලදී ගැනීමේදී මව්පියන් දැඩි අපහසුතාවයකට පත්වContinue Reading
ශ්‍රී ලංකාවේ ඉහළ යන රිළා ගහනයට විසඳුමක් ලබාදෙමින් මෙරට රිළවුන්ට චීනයෙන් ඉහළ ඉල්ලුමක් ලැබී ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. එම අමාත්‍යාංශය සඳහන් කරන්නේ ශ්‍රී ලංකාවේ රිළවුන් චීනයේ සත්ත්වෝද්‍යාන සඳහා ලබාදෙන ලෙස චීන නියෝජිතයින් පිරිසක් කෘෂිකර්ම අමාත්‍යාංශයට ඉල්ලීමක් ඉදිරිපත් කර ඇති බවය. මෙම ඉල්ලීම අනුව මෙරට රිළවුන් 100,000ක් පළමු අදියර යටතේ ලබාදීමContinue Reading
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක සුදුසුකම් ලබාගැනීමේ වටය සඳහා 1979 පසු ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවීම ගැන කනගාටුවක් ඇති බව ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ක්‍රීඩක සනත් ජයසූරිය පවසයි. ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රවර්ධනය සඳහා පත්කළ තාක්ෂණික කමිටුවේ පළමු රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු ඒ බව සඳහන් කළේය. “පසුගිය පරාජයන්ට හේතුContinue Reading
පාකිස්තානයේ උසස් අධ්‍යාපන කොමිෂන් සභාව ශ්‍රී ලාංකික සිසුන්ට පූර්ණ සහ අර්ධ මූල්‍ය ආධාර ශිෂ්‍යත්ව ප්‍රකාශයට පත් කරයි. මෙම ශිෂ්‍යත්ව ‘අල්ලාමා මුහම්මද් ඉක්බාල් ශිෂ්‍යත්ව යෝජනා ක්‍රමය’ යටතේ ලබාදෙයි. ශ්‍රී ලාංකික සහ පාකිස්ථාන සිසුන් අතර ඵලදායී දැනුම හුවමාරු කර ගැනීම සහ සංස්කෘතීන් සහ සම්ප්‍රදායන් පිළිබඳ වඩා හොඳ අවබෝධයක් ප්‍රවර්ධනය කිරීම සඳහා මෙමContinue Reading
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් සිව් දෙනෙකු ස්ථාන මාරුකිරීමට පොලිස් මූලස්ථානය පියවර ගෙන තිබේ. සිංහල සහ හින්දු අලුත් අවුරුද්දට ප්‍රථම අදාළ ස්ථාන මාරුකිරීම් සිදුවනු ඇති බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග සඳහන් කළේය. වයඹ, උතුරුමැද, ඌව සහ දකුණු පළාත්වල ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු මෙලෙස ස්ථාන මාරුවනු ඇති බව සඳහන් වේ. ඒ අනුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍යContinue Reading
2023 අප්‍රේල් මස 25 වනදා පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන ඡන්ද විමසීම දෙවන වතාවටත් කල්දැමීමට සිදුව ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි. විශේෂ නිවේදනයක් නිකුත් කරමින් එම කොමිසම පවසන්නේ, ඡන්ද විමසීම නියමිත පරිදි පැවැත්වීමට සඳහා විවිධ අවහිරතා මධ්‍යයේ කටයුතු කළ ද ඒ සඳහා අවශ්‍ය වන්නා වු මූල්‍ය ප්‍රතිපාදන නොලැබීම හා කොමිෂන්Continue Reading

© 2026 Srilankantribune . All Rights Reserved