සිංහල හා හින්දු අලුත් අවුරුද්ද අදට යෙදී තිබේ. අද අපරභාග 2.59ට අවුරුදු උදාව සිදුවන අතර පුණ්‍ය කාලය අද පූර්වභාග 8.35 සිට අපරභාග 9.23 දක්වා යෙදී ඇති බව අවුරුදු නැකත් පත්‍රයේ සඳහන්ව ඇත.  අද පූර්වභාග 8.35ට පෙර ආහාර පාන ගෙන සියලු වැඩ අත්හැර ආගමික වතාවත්වල යෙදීම සම්ප්‍රදායානුකූල චාරිත්‍රයයි. ආහාර පිසීමේ නැකතContinue Reading

මන්නාරම හමුදා බුද්ධි අංශයට ලද තොරතුරක් අනුව මත්පෙති තොගයක් වටලා තිබේ. මන්නාරම කොට්ඨාස දූෂණ මර්ධන ඒකකය සමග ඒකාබද්ධව එම වැටලීම සිදුකර ඇත. එම වැටලීමේදී මන්නාරම සිලාවතුර නවතත්තාලුවත්ත ප්‍රදේශයේදී රුපියල් මිලියන 16 කට අධික වටිනාමකින් යුත් ඉන්දියාවේ සිට නීතිවිරෝධීව ගෙන්වන ලද මත්පෙති 111,000ක ප්‍රමාණයක් සොයාගෙන තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයContinue Reading

සෘජු වෙළදාම් කරන පුද්ගලයන් සහ ආයතන පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ ලියාපදිංචි විය යුතු බවට ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ සභාපති ශාන්ත නිරිඇල්ල මහතාගේ අත්සනින් යුතුව නිකුත් කළ අදාළ ගැසට් නිවේදනයේ සදහන් වන්නේ සූර්ය බල ආලෝක පද්ධති, දුරකථන සහ උපාංග, ගෘහ භාණ්ඩ, පිරිසිදුකාරක, සපත්තු, ලිපි ද්‍රව්‍ය, නිමිContinue Reading

පළාත් පාලන මැතිවරණයට අදාළ මුද්‍රණ කටයුතු සම්පූර්ණයෙන්ම නතර කිරීමට රජයේ මුද්‍රණාලය පියවර ගෙන තිබේ. රජයේ මුද්‍රණාලය සඳහන් කළේ මහා භාණ්ඩාගාරයෙන් ප්‍රමාණවත් මුදල් ලබානොදීම හේතුවෙන් මැතිවරණයට අදාළ සෙසු මුද්‍රණ කටයුතු ද තාවකාලිකව නතර කළ බවය.  කෙසේවෙතත් පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද පත්‍රිකා සහ අනෙක් ලියකියවිලි රජයේ මුද්‍රණාලය විසින් මේ වනContinue Reading

මාර්ග අංක 120 කැස්බෑව-පිටකොටුව සියලුම බස් රථ අද වර්ජනයක් ආරම්භ කර තිබේ. මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියෙන් නව බස් රථයකට බලපත්‍රයක් ලබා දීමට විරෝධය පළ කරමින් ඔවුන් මෙලෙස විරෝධතාවයේ නිරත වන බව වාර්තා වෙයි. එමෙන්ම වර්ජනයේ නිරත පුද්ගලයින් චෝදනා කරන්නේ කැස්බෑව බස් නැවතුම්පලේ සේවය කරන මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ රාජ්‍ය නිලධාරීන්Continue Reading

පසුගිය සතිය තුළ ඉන්ධන අලෙවි කිරීමේදී ජාතික ඉන්ධන අලෙවිය සහ QR කේතය මගින් ඉන්ධන් ලබාදීම සැලකිය යුතු ප්‍රමාණයකින් වර්ධනය වී ඇති බව බලශක්ති ඇමති කංචන විජේසේකර මහතා පවසයි. ඊට පෙර සතියේදී QR කේතය මගින් ඉන්ධන අලෙවිය අඩු මට්ටමක තිබු බවත් ඔහු පවසයි. ඒ අනුව ඉන්ධන පිරවුම්හල් 66ක ඉන්ධන අලෙවිය තාවකාලිකවContinue Reading

සිංහල හා හින්දු අලුත් අවුරුද්දේ සියලු නැකත් හෙට (14) දිනට යෙදී තිබේ. ඒ අනුව අලුත් අවුරුද්දට පෙර දිනය වන අද (13) දිනයේ බොහෝ පිරිසක් තම අවශ්‍යතා සපුරාගැනීම සදහා ව්‍යාපාරික ස්ථාන වෙත පැමිණෙමින් සිටින බවය. මීට අමතරව කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල රාජකාරී කටයුතු සිදුකරන පිරිස් තම ගම්බිම් බලා යාම සඳහා ඊයේContinue Reading

මෙරටින් රිළවුන් ලක්ෂයක් චීනයට රැගෙනයෑමේ සූදානම ගැන පරිසවේදී සංවිධානයක් අද (12) අදහස් පළ කළේය. එහිදී අදහස් දැක්වූ පරිසරවේදී නීතීඥ ජගත් ගුණවර්ධන මහතා සඳහන් කළේ, “යම්කිසි සත්ත්වයෙක් යවන්න පුළුවන් සංරක්ෂක කටයුත්තක් සඳහා හෝ සත්ත්වෝද්‍යානයක් වෙනුවෙන් කරන හුවමාරුවක් සඳහා පමණයි.” “ඒ නිසා මාංශ සඳහා භාවිත කිරීම හෝ විද්‍යාත්මක පරීක්ෂණ සඳහා යම්කිසි සත්ත්වContinue Reading

පාසලක් තුළට ඇතුළුවූ පිටස්තර කණ්ඩායමක් පාසල් සිසුන්ට පහරදීමේ සිද්ධියක් වාර්තා විය. ඊයේ (11) දහවල් මෙම සිද්ධිය සිදුවී තිබුණේ අනුරාධපුර ප්‍රදේශයේ ජනප්‍රිය පාසලකදීය. එම පාසලේ උසස් පෙළ සිසුන් සඳහා ඊයේ අමතර පන්තියක් පවත්වා ඇති අතර එහිදී මෙම පහරදීම සිදුවී ඇත. යතුරුපැදි හිස්වැසුම්වලින් දරුවන් දෙදෙනෙකුට සිදුකර තිබූ එම අමානුෂික පහරදීමෙන් ඔවුන් දෙදෙනාContinue Reading

මේ දිනවල වැඩිහිටියන් සහ ළමුන් අතර ඉන්ෆ්ලුවෙන්සා A සහ B වෛරස ව්‍යාප්තියේ වැඩිවීමක් වාර්තාවන බව සෞඛ්‍ය අංශ පවසයි. රිජ්වේ ආර්යා ළමා රෝහලේ වි‍ශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා සඳහන් කළේ, වයස අවු 2ට අඩු ළමුන්, 65ට වඩා වැඩි පිරිස්, ගැබිණි මව්වරුන්  හා නිධන්ගත රෝගවලින් පෙළෙන පිරිස් මේ සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමුContinue Reading