ගැහැනු වෙස්ගත් පිරිමියෙක් කප්පම් ගද්දි මාට්ටු
රූමත් තරුණියකගේ අඩනිරුවත් ඡායාරූප Facebook හරහා මුදාහරිමින් පෞද්ගලික ආයතනයක උසස් නිලධාරියෙක් රවටා ඔහුගෙන් රුපියල් ලක්ෂ 10ක කප්පම් මුදලක් ලබාගැනීමට තැත් කළ තිදෙනෙකු කටාන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. පොලීසිය පැවසුවේ ප්‍රධාන සැකකරු අතුරුගිරිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවය. එම සැකකරු පළමුවෙන්ම රූමත් තරුණියකගේ ඡායාරූප අදාළ නිලධාරීවරයාට යවා ඔහු සමග සම්බන්ධතාවයක් ගොඩනගාගෙන ඇත්තේContinue Reading











