අධිවේගී මඟේ ගබඩාව කඩන්න ආ පිරිසකට වෙඩි
කොළඹ වරාය හරහා දිවෙන අධිවේගී මාර්ගයේ වටිනා බඩු බඩුබාහිරාදිය ගබඩා කර තිබෙන භූමියට අනවසරයෙන් ඇතුළු වූ පිරිසක් එහි වටිනා බඩු සොරා ගෙන යෑමට උත්සාහ කළ අවස්ථාවේ වරාය ආරක්ෂක නිලධාරීන් කළ වෙඩි තැබීමකින් 4 දෙනකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇතැයි වෙරළබඩ පොලිසිය පවසයි. එක් අයෙකුගේ තත්ත්වය බරපතල බවContinue Reading











