තවත් කොවිඩ් ආසාදිතයින් පිරිසක්
ඊයේ (30) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 7දෙනෙක් වාර්තා වී තිබේ. නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව මේ බව සඳහන් කර ඇත. මෙම දින කිහිප තුළම මෙරටින් කොවිඩ් ආසාදිතයින් වාර්තා වුණි.Continue Reading
ඊයේ (30) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 7දෙනෙක් වාර්තා වී තිබේ. නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව මේ බව සඳහන් කර ඇත. මෙම දින කිහිප තුළම මෙරටින් කොවිඩ් ආසාදිතයින් වාර්තා වුණි.Continue Reading
මීගමුව ප්රදේශයේ පාසල් භූමියක වැටී තිබියදී සිසුවකු අහුලාගෙන විදුහල්පතිට බාර දුන් වටිනා රන් ආභරණයක් නිල කාමරයේ කබඩ් එකක් තුළ තබා තිබියදී අතුරුදහන්ව ඇතැයි පොලිසිය කියයි. රුපියල් හතලිස් දහසක් පමණ වටිනා බ්රේස්ලට් එක අතුරුදහන් වී ඇති බවට කොච්චිකඩේ පොලිසියට පැමිණිල්ලක් ලැබී ඇත. කිසියම් කටයුත්තක් සඳහා පාසලට පැමිණි කාන්තාවකගේ බේස්ලට් එක අස්ථානගතContinue Reading
මහාපරිමාන මත්ද්රව්ය ජාවාරම් කරුවෙකු වන ගමගේ ප්රදිප් සුරංග නොහොත් වැල්ලෙ සුරංගගෙ ගෝලයකු මට්ටක්කුලිය සාගර විශ්ව විශ්වවිද්යාලය ඉදිරිපිටදී පාසල් සිසුන් ට මත්පෙති අලෙවි කරමින් සිටියදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි . සැකකරු සමඟ මිලිග්රෑම් 150 ෆිගැබ්ලින් මත් පෙති 1000 ක් පොලිස් භාරයට ගෙන ඇත. විශේෂ කාර්ය බලකාය ව්ශේෂ මෙහෙයුම්Continue Reading
වත්තල පොලිස් වසමේ පල්ලියවත්ත පාලම අසල හැමිල්ටන් ඇළේ තිබී පිරිමි පුද්ගලයකුගේ මළ සිරුරක් හමුව තිබේ. ඊයේ (30) උදෑසන කාලයේදී එම මළ සිරුර හමුව ඇති බව පොලීසිය පවසයි. මරණකරුගේ අනන්යතාව මෙතෙක් තහවුරු වී නොමැති අතර වයස අවුරුදු 50ත් 60ත් අතර වූ උස අඩි 5යි අගල් 2ක් පමණ වූ දුඹුරු පැහැති සරමක්Continue Reading
ලංකා IOC සමාගම ද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල ගණන්වලට අනුව අද (01) සිට ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබේ. ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්රල් ලීටරයක මිල රුපියල් 7කින් ද සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 135කින් ද අඩුකර ඇත. නව මිල සංශෝධනය අනුව, ඔක්ටේන් 92 පෙට්රල් ලීටරයක මිලContinue Reading
අද (30) මධ්යම රාත්රීයේ සිට බල පැවැත්වෙන පරිදි සිපෙට්කෝ ඉන්ධන මිල පහත දමා තිබේ. ඒ අනුව ලංකා පෙට්රල් ඔක්ටෙන් 92 ලීටර්යක් රුපියල් 7කින් පහත දමා තිබේ. ඒ අනුව නව මිල රුපියල් 333කි.Continue Reading
මහගෙදර ඉඩමට තිබු ආරවුලක් දුරදිගයාමෙන් ඇතිවු බහින්බස්වීමකින් පසු මල්ලි විසින් අයියාට එල්ල කළ පිහි පාරකින් අයියා බරපතල තුවාල ලබා රොහල් ගත කිරිමෙන් පසු මියගොස් ඇතැයි වැල්ලවාය පොලිසිය පවසයි මෙසේ මියගොස් ඇත්තේ වැල්ලවාය 3 කනුව කෝනගහරැප්ප ප්රෙද්ශයේ පදිංචි 32 හැවිරිදි විවාහක තිදරුපියෙකු වන සුමේධ සම්පත් වීරරත්න නැමති අයයි . කාලයක සිට Continue Reading
පොල්පිතිගම නිකවැහැර විද්යාලයේ 2 වසරේ සිසුවකුගේ බෙල්ලට තවත් සිසුවකු ඇන තිබූ ගෙතුම් කට්ටක් (වූල් කට්ටකින්) පැය තුන හමාරකට පමණ ශල්යකර්මයකින් පසුුව ගැල වූ බව කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්රකාශකයෙක් කීය. පාසල පටන් ගැනීමෙන් අනතුරුව උදේ කාලයේ දී පංති කාමරය තුල දී සිසුුන් දෙදෙනා අතර ඇති වු ආරවුලක් අතරතුර නිවසේ සිට ගෙනෙනContinue Reading
සෞඛ්ය සේවා සැපයීමේදී ඇමෙරිකානු ඩොලර් 840000 කට ආසන්න මුදලක් එරට රජයට වංචා කිරීම පිළිබඳ වරද පිළිගත් ඇමෙරිකා එක්සත් ජනපදයේ ස්ට්රැට්ෆර්ඩ් නගරයේ වෛද්ය සායනයක් පවත්වාගෙන ගිය ශ්රී ලංකා සම්භවයක් සහිත වෛද්යවරයකුට බ්රිජ්පෝර්ට් ෆෙඩරල් අධිකරණය වසර හතරක සිර දඬුවමක් නියම කළේය. ආනන්තකුමාර් තිලෛනාතන් නම් මෙම වෛද්යවරයා පසුගිය නොවැම්බර් මස වංචා කිරීම පිළිබඳContinue Reading
මහින්ද රාජපක්ෂ මහතා යළි අග්රාමාත්ය ධුරයට පත්කිරීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු යෝජනාවක් ලැබී නොමැති බව ශ්රී ලංකා පොදුජන පෙරමුණ පවසයි. එම පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්රී නීතීඥ සාගර කාරියවසම් මහතා සඳහන් කළේ, විපක්ෂය විසින් මේ වන විට විවිධ අසත්ය ප්රචාර ගෙන යමින් සිටින බවය. කොළඹ දී මාධ්යවේදීන් නැගු ප්රශ්නවලට පිළිතුරු ලබාදෙමින් සාගරContinue Reading

© 2026 Srilankantribune . All Rights Reserved