කොවිඩ් වෛරසයට සමාන තවත් වෛරස රෝගයක් ඉන්දියාව පුරා වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. එය H3N2 ලෙස නම් කර ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කළේය. මේ වෛරසය හේතුවෙන් උණ, සෙම්ප්‍රතිශ්‍යාව සහ කැස්ස ඇතිවන අතර එය දින පහත් හතත් අතර කාලයක් පවතින බව වාර්තා වේ. තවද අධික ලෙසContinue Reading

ලොව විශාලතම මගී ගුවන් යානය වන එයා බස්  ඒ-380-800 වර්ගයේ ගුවන් යානය කටුනායක ගුවන්තොටුපළ වෙත අද (05) අලුයම පැමිණියේය. එමිරේට්ස් ගුවන් සේවය සතු ඊ.කේ 449 දරන මෙම ගුවන් යානය නවසීලන්තයේ ඕක්ලන්ඩ් නුවර සිට ඩුබායි වෙත පියාසර කරන අතරතුර ඉන්ධන ලබාගැනීම සඳහා කටුනායක ගුවන්තොටුපොළ වෙත අද අලුයම 3.10ට පමණ ගොඩ බෑContinue Reading

ස්වාධීන කොමිෂන් සභා සඳහා සාමාජිකයින් පත්කිරීම තවදුරටත් කල් යනු ඇති බව වාර්තා වෙයි. පසුගිය සතිය තුළ ලැබී ඇති ඉල්ලුම්පත්වලට අදාළ පරීක්ෂණ කටයුතු සිදුකිරීමට සැලසුම් කර තිබුණ ද එය තවදුරටත් කල් යනු ඇති බව සඳහන් වෙයි. ඊට ප්‍රධාන හේතුව වී ඇත්තේ කොමිෂන් සභා සඳහා අයදුම්පත් දෙදහසක් පමණ ලැබී තිබීමය. එමෙන්ම ඇතැම්Continue Reading

අද (05) දිනයේ නැගෙනහිර සහ ඌව පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මේ අතර බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිරContinue Reading

සැකකටයුතු ලෙස මියගොස් සිටි කාන්තාවකගේ සිරුරක් පුස්සැල්ලාව සොගමාවත්ත ප්‍රදේශයේ තේ වත්තක තිබී සොයාගෙන ඇත. 119 පොලිස් හදිසි ඇමතුම් මධ්‍යස්ථානයෙන් පුස්සැල්ලාව පොලීසියට ලද පණිවිඩයක් අනුව මේ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබේ. එහිදි අනාවරණය වී ඇත්තේ මෙම කාන්තාව 25 හැවිරිදි හෙල්බොඩ, කටුකිතුල ප්‍රදේශයේ පදිංචි විවාහක කාන්තාවක් බවය. සිද්ධිය සම්බන්ධ මහෙස්ත්‍රාත් පරීක්ෂණය සිදුකිරීමෙන්Continue Reading

ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් හෙට (05) දිනයේදී සිදුවීමට නියමිතව තිබේ. කෙසේවෙතත් එම මිල සංශෝධනය සම්බන්ධයෙන් මේ දක්වාත් අවසන් තීරණයක් ගෙන නොමැති බව වාර්තා වෙයි. මිල සංශෝධනයක් සිදුවුවද එය විශාල සංඛ්‍යාවකින් සිදුනොවන බවද එම සමාගම සඳහන් කරයි. මේ අතර ඩොලරයේ අගය පහළයෑමේ වාසිය ජනාතාවට ලබාදීමට බලාපොරොත්තු වන බවද ලිට්‍රෝ සමාගම පැවසීය.Continue Reading

සමෘද්ධි බැංකුවක තැන්පතු කරුවන්ගෙන් රුපියල් නවකෝටි විසිපන් ලක්ෂයක මුදලක් වංචා කළ එම බැංකුවේ සමෘද්ධි සංවර්ධන නිලධාරිනියක ඇතුළු සිව්දෙනෙකු ඊයේ (03) අත්අඩංගුවට ගෙන තිබේ. එම වංචාව සිදුවී ඇත්තේ නාරම්මල ප්‍රදේශයේ සමෘද්ධි බැංකුවක ය. අත්අඩංගුවට ගත් සෙසු සැකකරුවන් අතර වැඩ තහනමට ලක්වූ සමෘද්ධි බැංකු කළමණාකරුවෙකු සහ ව්‍යාපාරිකයින් දෙදෙනකු වන බවද පොලීසිය පැවසීය. අදාළContinue Reading

ඉන්දීය කණ්ඩායම සමග පැවති තෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් කඩුලු 09ක විශිෂ්ට ජයක් හිමිකර ගැනීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත්ව තිබේ. ඒ තරගය ජයග්‍රහණය සඳහා හිමිව තිබූ ලකුණු 76ක පහසු ඉලක්කය එක් කඩුල්ලක් පමණක් දැවී පසුකර යාමට මීට ටික වේලාවකට පෙර ඔවුන් සමත් වීමත් සමගයි. ඉන්ඩෝර් හි පැවති එම තරගයේ ඉන්දීය පළමු ඉනිමContinue Reading

පලාත් පාළන මැතිවරණයට අදාළ විශේෂ සාකච්ඡාවක් ලබන 07 වනදා පැවැත්වීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබේ. මැතිවරණ කොමිසමේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ මෙම සාකච්ඡාව සඳහා මැතිවරණයට අදාළ සියලුම පාර්ශව කැඳවීමට නියමිත බවය. ඒ අනුව මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා, රජයේ මුද්‍රණාලයාධිපතිනිය සහ පොලිස්පතිවරයා එදිනට කැඳවීමට නියමිතව ඇත.Continue Reading

නැගෙනහිර, ඌව, උතුරුමැද සහ උතුරු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.  නැගෙනහිර සහ ඌව පළාත්වල ඇතැම් ස්ථාන වලට මි. මී 75ක පමණ තරමක තද වැසි ද ඇතිවිය හැක. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝContinue Reading