හරක්කටා සහ කුඩු සළිඳු මැඩගස්කරයේ දී අත්අඩංගුවට
මෙරට ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙක් ඇතුළු 8දෙනෙක් මැඩගස්කාරයේ ඉවාටෝ ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට පත්ව තිබේ. එලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ නඳුන් චින්තක නොහොත් “හරක් කටා”සහ සළිඳු මල්ෂික නොහොත් “කුඩු සළිඳු” එලෙස අත්අඩංගුවට ගෙන ඇත. විදෙස් මාධ්‍ය සඳහන් කර තිබුණේ අත්අඩංගුවට පත් පිරිස අතර හරක් කටාගේ බිරිඳ ද වන බවය. ඇය මැලගාසිContinue Reading











