රාජ්‍ය, අර්ධ රාජ්‍ය පෞද්ගලික වෘත්තීය සමිති ඒකාබද්ධ අරගලයකට
රාජ්‍ය, අර්ධ රාජ්‍ය පෞද්ගලික වෘත්තීය සමිති ඉදිරියේදී රජයට එරෙහිව ඒකාබද්ධ අරගලයකට යෑම සඳහා අද (07) දින පැවැති සාක්ච්ඡාවේදී එකඟතාවයකට පැමිණ ඇත. මේ සම්බන්ධයෙන් වූ සාකච්ඡාවක් අද (07) දින විද්වත් වෘත්තිකයින්ගේ සංගම් ශාලාවේදී පවත්වා තිබේ. වෘත්තිකයින් වශයෙන් විදුලි බිල වැඩි වීම, බැංකු ණය පොළිය වැඩි වීම, උපයන විට බදු වැඩි වීමContinue Reading










