ඇමති ටිරාන්ට කැඳවීමක්
මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා මානව හිමිකම් කොමිසම වෙත කැඳවා තිබේ. පසුගිය 07 වනදා සහ 08 වනදා පැවති උද්ඝෝෂණ පාලනය කිරීමට පොලීසිය ක්‍රියාකළ ආකාරය සම්බන්ධයෙන් පැවැත්වෙන පරීක්ෂණයකට අදාළව අමාත්‍යවරයා වෙත මෙම කැඳවීම සිදුකර ඇත. ඒ අනුව එලෙඹන 13 වන සඳුදා දින අමාත්‍යවරයාට කැඳවීම සිදුකර ඇති බව ශ්‍රී ලංකා මානවContinue Reading











