අද සිට ක්‍රියාත්මක ඉන්ධන ටෝකන්
ගොවීන්ට ඉන්ධන නොමිලේ ලබාදීමට අදාළ ටෝකන් පත් නිකුත් කිරීම මේ වනවිටත් ආරම්භ කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. ඒ අනුව ඉන්ධන අද සිටම ගොවීන්ට ලබාදීමට හැකිවන පරිදි ටෝකන් පත් නිකුත් කිරීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව කටයුතු කර ඇති බව එම අමාත්‍යාංශය පවසයි. මෙරට වී වගා කරන ගොවි ජනතාවට වගා කටයුතු සඳහාContinue Reading











