ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කුඩු සුමංගලි නැමැති කාන්තාව රුපියල් ලක්ෂ 50කට අධික හෙරොයින් තොගයක් සමග අත්අඩංගුවට ගෙන තිබේ. ග්‍රෑන්ඩ්පාස් මහවත්ත ප්‍රදේශයේ දී පොලිසිය විසින් සැකකාරියව එලෙස අත්අඩංගුවට ගෙන ඇත. සැකකාරිය සන්තකයේ තිබී හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 200 මිලිග්‍රෑම් 80ක් ද පොලිස් භාරයට ගෙන ඇති අතර සැකකාරිය අධිකරණයට ඉදිරිපත්Continue Reading

කටාන පොලිස් වසමේ, කටාන දිවුලපිටිය ප්‍රධාන මාර්ගයේ මිරිස් වත්ත ප්‍රදේශයේ පිහිටි කොහු ආශ්‍රිත නිෂ්පාදන කරනු ලබන ආයතනයක හදිසි ගින්නක් හටගෙන තිබේ. එම ආයතනය ගොඩනැගිලි 12 පමණ පිහිටා ඇති අතර, ගින්නෙන් ගොඩනැගිලි 5කට දැඩි හානි සිදුව ඇත. මේ වනවිට ගොඩනැගිලි 4ක පමණ ගින්න නිවා දමා ඇති අතර ඉතිරි ගොඩනැගිල්ලේ ගින්න පාලනයContinue Reading

කිලිනොච්චියේ ගොවීන්ගෙන් වී කිලෝවක් රුපියල් 100 බැගින් මිලදී ගැනීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසා ඇත. ජනාධිපති මාධ්‍ය අංශය පැසුවේ, ඉදිරි සතිය ඇතුළත ඒ සඳහා යාන්ත්‍රනයක් සකස් කිරීමට ජනාධිපතිවරයා සහතික වූ බවය.Continue Reading

ආයුධ අතැතිව නිවැසියන් බියගන්වා ගැලනිගම, බටකැටිය ප්‍රදේශයේ නිවසක් කොල්ලකෑ සැකකරුවන් හයදෙනාගෙන් පස්දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පසුගිය 6වනදා මෙම කොල්ලකෑම සිදුව ඇති අතර ඊට දින කිහිපයකට පෙර නිවෙස්හිමියා විදෙස්ගතව සිට නිවසට පැමිණ ඇත. නිවැසියන් වන්දනා චාරිකාවක් ගොස් නැවත් නිවසට පැමිණ ඇත්තේ පසුගිය 6 වනදා රාත්‍රියේ බව බණ්ඩාරගම පොලීසිය පවසයි. ඔවුන්Continue Reading

ආනයනික අර්තාපල් මත බද්දක් පනවන ලෙස කෘෂිකර්ම අමාත්‍යාංශය මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර තිබේ. විශාල මුදලක් ආයෝජනය කරමින් මෙරට අර්තාපල් වගා කරන ගොවීන් රැකගැනීම රජයේ වගකීමක් වන බැවින් ආනයනික අර්තාපල් සඳහා බද්දක් පනවන ලෙස මුදල් අමාත්‍යංශ ලේකම්වරයාට ලිඛිතව දැනුම්දුන්න ද මෙතෙක් ඒ සම්බන්ධයෙන් කිසිදු පියවරක් ගෙන නොමැති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දContinue Reading

අත්අඩංගුවට ගත් අකිල ඉලංකෙයි තමිල් කොංග්‍රස පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාජා කජේන්ද්‍රන් ඇතුළු 18 දෙනා ඇපමුදා හැර තිබේ. යාපනය මහෙස්ත්‍රාත්වරයා විසින් ඔවුන් එක් අයෙකුට ලක්ෂ 03  බැගින් වූ ශරීර ඇප මත මුදාහැර ඇති බව පොලීසිය සඳහන් කළේය. එමෙන්ම ඔවුන්ට අධි ආරක්ෂිත කලාප වලට ඇතුළත් නොවන ලෙසත් අධිකරණය විසින් ලබාදෙන නියෝග සම්බන්ධයෙන් සැලකිලිමත්Continue Reading

පලාත් පාලන ඡන්ද විමසීමට පවතින බාධා සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කර ඇති බව මැතිවරණ කොමිසමේ සභාපති නිමල් ජී. පුංචිහේවා මහතා පවසයි. මැතිවරණයට අදාළ බාධා කිරීම් සම්බන්ධ සිද්ධීන් 20 කට ආසන්න සංඛ්‍යාවක් මේ වන විට කොමිසමට ලැබී තිබේ. දේශපාලන අධිකාරියෙන් මෙන්ම ඇතැම් සංවිධාන වලින් ද මෙම බලපෑම් එල්ලවී ඇති බව එමContinue Reading

භූ කම්පනයක් සිදුවූ බුත්තල සහ වැල්ලවාය ප්‍රදේශවල අද (12) දිනයේදීත් ක්ෂේත්‍ර විමර්ශන කටයුතු සිදුකරන බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යංශය පවසයි. පෙරේදා (10) දහවල් බුත්තල, වැල්ලවාය ප්‍රදේශ ආශ්‍රිතව රික්ටර් මාපකයේ ඒකක 3.5ක සහ ඒකක 3ක ප්‍රබලත්වයකින් යුතු භූ චලන දෙකක් සිදුවිය. ඉන් අනතුරුව ඊයේ (11) අලුයම වැල්ලවාය ප්‍රදේශයේContinue Reading

රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයිනේ සෙසු ප්‍රදේශ වල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී. කොළඹ සිට ගාල්ල දක්වා වන මුහුදු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයකContinue Reading

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා මහා භාණ්ඩාගාරයෙන් රුපියල් මිලියන 100 ක් මේ වනවිට ලබාදී ඇති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි. අද (11) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීම නියමිත පරිදි මේ මසContinue Reading