ඇමති කෙහෙළියගේ 230,000 ෆෝන් බිල
අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් දෙදෙනෙකුට තිබෙන නඩුවකට අදාළව සංශෝධිත චෝදනා පත්‍රයක් අල්ලස් කොමිසම විසින් අද (09) කොළඹ අධිකරණයට ඉදිරිපත් කර තිබේ. 2012 වසරේ මැයි 01 වැනිදා සිට 30 වැනිදා දක්වා කාලසීමාව තුළ ජනමාධ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී සිය පෞද්ගලික ජංගම දුරකථනය සඳහා ගෙවිය යුතු රුපියල් 230,000කට ආසන්න මුදලක්Continue Reading











