පෝට් සිටියේ ආයෝජනයට සමාගම් හයක් එයි
“පෝට්සිටි”යේ ආයෝජන කටයුතු ඇරඹීමට සමාගම් හයක් ඉදිරිපත් වී තිබෙන බව අයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. පෝට් සිටි ව්‍යාපෘතියේ කටයුතු ඉදිරියට ගෙන යන අතර මූල්‍ය රෙගුලාසි මේ වන විට සකස් කරමින් සිටින බවත් එය පාර්ලිමේන්තුවට ගෙනවිත් ගැසට් කළ පසුව ආයෝජන කටයුතු අරඹන්නට සමාගම් වලට ඉඩ ලැබෙනContinue Reading











